රේප් වැඩක් නෑ මචෝ - ඕවා කන්නද ?
ගෑනියෙක් compair කරන්න ගෑණු ගොඩක් පැදලා තියෙන්න ඕනි
අජූතයි බන් බයික් එකක් ගන්නේ පදින්න මිසක් ගෙදර වහල තියන්න නෙවෙයි නේ බන්. පාර්ක් කරලා තිබ්බොත් ඉතින් අවරුදු 5ක් උනත් තියෙයි![]()
Sira kathawa

මගේ ගාවත් Fz එකක් තියෙන්නෙ...දැනට 60000km දුවලා තියෙන්නෙ..එන්ජින් ලෙඩ එහෙම නම් අද වෙනකනුත් නැහැ. පිටිපස්සෙ ටයර් එකෙන් 42000km දිව්වා...ඉස්සරහ ටයර් එක 48000km . මට තියෙන එකම අවුල තමා Fz ෆොක් සීල් කේස් එක....නැත්නම් කිසිම අවුලක් නැහැ
![]()
ඉන්දියන් බයික් පීචන් කියල දැනගෙන හිටිය, හැබැයි FZ එකත් ඔච්චර පීචන් කියල දැනගෙන හිටියෙ නෑ.
Thread එක බයික් ගැන නම්, බයික් එක මදුරුවෙක් උනත් මං කියවනවා. කොල්ලෙක් උනාම බයික් ගැන තියන උණ මටත් තියනවා.
එකෙන්ම මචං. මටත් ඉන්දියන් දැක්කත් බඩ යනවා!මාත් දැං අවුරුදු දෙකක් තිස්සෙ ජපනෙක් පදිනව, කිසිම ලෙඩක් නෑ යකා වගේ තමා.
සර්විස් එකේ වියදම විතරයි. ඉන්දියන් පදින අපේ උන් හැමදාම ගැරජ් වල.
![]()
ȜMA X;15373036 said:magth fz s ekak thiynne XB number ekak dan 27000kata kittu krala thiynne. dawasata km50 wage duwanawa athurugiruye idan mt.lavinia wala office ekata yannani ennai. masekata sarayak peradeniye adinwa mekemata ena ekama awla km9000 wage sprocket marau kranna wena eka. km 3000n mama service eka kranwa homagama yamaha service ekan. ekanam miss kranna malath. nimadu dala hari gihin laga idala karagan enne. matanm bike eka wadyk wela na thma machoo uba oya kiyna tharam. yamaha club eken api pollonnaru giya bike wala. patta sapak gatha, bike 2k 3k patch sin dunna. athal kudu karenam na bike eka![]()
manda uba oka kohma aran giyada kiynna.
bajaj tvs ldaram ekeka balladi fz sahenna issaraihn innwa. anyway good thread
![]()
Hoda welawata uba kiwwe.fz ganna adahasa ath Araya. Mn badu we pulsar 135ls ekak ganna. Eka hodaida?
ජපන් නෙමේ මෙතන පස්නේ උබත් වලිගෙ පාගා ගෙන මෙතන සීන් එක fz පාට්ස් ජපන් වලට වඩා ගණන් වීම ඒ වෙලත් ගුණාත්මක QC එකක් නැති වීම,
ඉන්දියන් bajjaj බලහන් සාදාරන ගානකට ගන්න පුළුවන්, ඉන්දියන් නම් ගාන එහෙම තියෙන්න ඕනෑ,
ඔය විකුණන බයික් බලහන් 30000 පැන්න ගමන් සද්දේ එනවා engine එකේ, fork seal සදා අනාතයි
Pulsar series ekama kanna apu bike ekak bn 135, hathurektawath mama oka ganna kiyanne na
ekai 150 ekai athare loku wenasak thiyanawa
gannawa nam 150k or 180 k ganin thel gana htihanawa nam 150kma ganin
dekama eka wage supiri badu,
FZ & Pulsar athara ahasata polawa wage wenasak thiyanawa bn eh tharamma pulsar hondai, meke Bajaj Pulsar thread eka balapan, unbata therewi
මොකක්ද 135 එකේ තියෙන ඔය අවුල?Pulsar series ekama kanna apu bike ekak bn 135, hathurektawath mama oka ganna kiyanne na
ekai 150 ekai athare loku wenasak thiyanawa
gannawa nam 150k or 180 k ganin thel gana htihanawa nam 150kma ganin
dekama eka wage supiri badu,
FZ & Pulsar athara ahasata polawa wage wenasak thiyanawa bn eh tharamma pulsar hondai, meke Bajaj Pulsar thread eka balapan, unbata therewi
මොකක්ද 135 එකේ තියෙන ඔය අවුල?
rep+
එතකොට Indian බයික් වලින් හොදම එකද Bajaj? Hero Honda එහෙම කොහොමද?
parts ගණන් නම් හරියට දන්නෙ නෑ. ආයෙත් කියනව 30000 පැන්නම සද්දයක් එනවලු. ඒ ඉතින් හරියට සර්විස් ටික කරපු නැති ඒව. හරියට සර්විස් ටික කරොත් අවුලක් වෙන්නෙ නෑ
Uba parts ganan danne nathham gihin balahan. Ita passe reply karahan.
Amw service center ekakata gihin balahan ena un kochhara baninavada kiyala fork seal case ekatama
මං කතා කරේ පාට්ස් ප්‍රයිස් ගැන නෙවෙයි එන්ජින් එක ගැන.. 30000 පැන්නම අවුල් වෙනවලු 
මං මොකටද පාට්ස් ගණන් බලන්නෙ![]()