Yamu.lk Ownerයි උගේ ගැණියි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    මිනිස්සුන්ට අපහාස කරන්න හොඳ නැහැ. එත් අරුගෙ පොෂ් ලයින් වල හැටියට ගැනිගෙ කිසි ලුක් එකක් නැහැ බන්.
    අම්මයි තාත්තයි දැක්කාහම පෙනවා හොඳ එන් ජී ඕ කාක්කො දෙන්නෙක් කියලා.
    මූ මට පෙන්නෙ සිංහල කල්චර් එකට ගරහන එකෙක්. ඇයි මුන්ට බැරි මෙ හම්බයන්ගෙ කුරුසයන්ගෙ තුප්පහි වැඩ ගැන කතා කරන්න :angry::angry::angry::angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    අඩො මෙ දකුණු පැත්තෙ ඉන්නෙ කැලුම් නෙ ? අපි පොඩි කාලෙ ඉඳන් මූ ටීවි එකෙ නිව්ස් කියනවා ස්විප් දිනුම් අදිනවා .තාම ඒ වගෙමයි නෙ බන් මූ. වයසට යන එකෙක් නම් නෙමෙ. :no::no::no::):):)

    ඔව් බන්. සිරාවටම. අපි පොඩිම කාලෙත් ටිකට් දිනුම් අදින්න හිටියේ ඕකා. තාමත් ඒ වගේමයි. කිසි වෙනසක් නැහැ. ඌට heart එකේ අවුලක් තියෙනවලු බන් හොඳ කරන්න බැරි. බෙහෙත් බොනවලු හැමදාම. දවසක් පත්තරේක ඌ ගැන විස්තරයක් දාල තිබ්බ. සෑහෙන්න දුක් විඳිනවා කියල තිබ්බ ඒ ලෙඩේ නිසා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ඔව් බන්. සිරාවටම. අපි පොඩිම කාලෙත් ටිකට් දිනුම් අදින්න හිටියේ ඕකා. තාමත් ඒ වගේමයි. කිසි වෙනසක් නැහැ. ඌට heart එකේ අවුලක් තියෙනවලු බන් හොඳ කරන්න බැරි. බෙහෙත් බොනවලු හැමදාම. දවසක් පත්තරේක ඌ ගැන විස්තරයක් දාල තිබ්බ. සෑහෙන්න දුක් විඳිනවා කියල තිබ්බ ඒ ලෙඩේ නිසා.
    අප්පා එහෙමද .පව් වැඩෙ එහෙනම්.
    මිනිස්සුන්ට අඩුපාඩුත් තියෙන්න එපැයි මොකකින් හරි. :(:(
    අපි ඉපදෙන්නත් කලින් ඉඳන්ළු බුවා ෆීල්ඩ් එකෙ ඉන්නෙ. එදා ඉඳන් ඔය වගෙම තමාළු.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Murali-wife_AFP-File_0_0.jpg