සමහරුන්ට ඕක වෙන්නේ අපිරිසිදුකම නිසා. ඕක පොඩිවට ගන්න එපා. අලුත බැදපු කෙනෙක්ට වෙන්න පුළුවන්. ගෑනු කෙනාගේ ඇග, ශුකාණු කියන්නේ බැක්ටීරියාවක් කියලා හිතන්න පුළුවන් මුල් කාලයේ. ඕක වැඩි වන්න පුළුවන්. සමහරවිට පොඩි ඔපරේශන් එකක් කරලා මුත්‍රා මාර්ගය ටිකක් ලොකු කරන්න වෙනවා. අපේ දොස්තර මහත්තුරු මේකේ ඉන්නවනේ. ඒ අය කියයි තව විස්තර. urologist කෙනෙක් ගාවට යන්න ඕනේ.


