ado kellekta mehema seen ekakda kohead hedila doctor kenek recommend karahanko female
මොන රිකොමන්ඩ්ද ඕනෙ කෙනෙක්ගෙන් ගන්න![]()
Yeast???
හි..හි... ඩක්ටරින් (කෙටකොන්සොල්) 0.03%
චරිත.123
MBBS, special (SAITM SL)![]()
OB/GYN kenek gawata yanna.
e channeling කියල සයිට් එකක් තියෙනවනේ
එකේ කැටගරි තොරහන්
එකෙන් ගෑණු ඩොකෙක් ඉන්න තැනක් බලල යමන්
මාත් තාත්තගේ අසනීපෙට ඩොක්කු බැලුවේ එකෙන් බන්
female ම ඕනෙද
Danne nam ban Lankawe un gena nam.
![]()

ah ela man blnm,
ow ban nettam lejjailu ekita
tho inne lankawe nemeda![]()

එල බන් අපිට වුනත් ලැජ්ජයිනේ බන් ගිහින් ඕක පෙන්නන
කෙල්ලෙක්ට කොහොමට ඇතිද![]()

ඕව හැදෙන්නෙ අපිරිසිදුවට ඉන්නකොට,, නාලා කරලා ඉන්න කියපං බෙහෙත් අරං ආවට පස්සෙ

mannam asai female doc kenekta kyla beth ganna![]()

එකපාරක් මට කැස්ස හැදිලා බෙහෙත් ගන්න ගියාම මට කහින්න කියල එයා පිටට නලාව තිබ්බ මන් නැවිලා එහෙම්ම කහින් ගමන් පපුව ගල් දෙක දිහා බලන් හිටියා
එකී නලාව අරගෙන බෙහෙත් ලියන්නත් හදන කොට මන් නැවිලා කහිනවා
මට මීටර් වුනෙත් නෑ
එකපාරටම මේ මොකද කියල ඇහුවා
විලි ලැජ්ජයි බන් මන් කිව්වා ඇත්තටම කැස්සක් ආව කියල
එයා හිනා වේවි බෙහෙත් තුණ්ඩුව දුන්නා

ekale kohomat galak ehema dekkama okkoma amataka wenawane ,
ekale kohomat galak ehema dekkama okkoma amataka wenawane ,
man 9 iddi giya pre scl concert ekakata ape cousin akka tama teacher, fatta boring, khmahari inna gaman mokak hari ganna nemuna man, ammata siri mata pitipasse inna akkage supiri suduma sudu gala eliye,
man concert eka iwara wenakamma oluwa ridenawa wage oluwa naman eka beluwa![]()