Yehali Sangakkara

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    1.PNG

    2.PNG

    3.PNG

    Link to the original article-

    https://www.gossiplankanews.com/2021/03/yahali-sangakkara-sigiriya-land.html
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    Sanga and Maiya...they both crooked.I knew it all along ..if the true.it proves
    sira. un dennama patta salli perethayo dennek. godakma karanne publicity eka use karala charity wage ewagen salli ekathu karala unge salli daala wage dena eka. ape samhara untanan ithin un thamai weerayo. hariyata balana manussayata hodata penawa monwada karanne kiyala.
     
    • Like
    Reactions: bokaRaj

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    Sangage wagema Sannageth ohoma scene thiyenawa. Loketa bana kiyana un oyawage thamai
    සනාලා අඩුම ගානෙ ක්‍රිකට් ගොඩ ගත්තා .
    සංගා සහ මහෙල තමා ක්‍රිකට් කෑවෙ.
    බාතිය සන්තුෂ් ලා වගෙ මුදලාලිලා දෙන්නෙක් තමා ඔය .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,460
    1
    14,509
    113
    සනාලා අඩුම ගානෙ ක්‍රිකට් ගොඩ ගත්තා .
    සංගා සහ මහෙල තමා ක්‍රිකට් කෑවෙ.
    බාතිය සන්තුෂ් ලා වගෙ මුදලාලිලා දෙන්නෙක් තමා ඔය .
    Na mm kiwwe Sannasgala. Mama gatta idamata ehapette idamaka building ekak hadala thibba podu paren bagayakma allala. (podu para iwarawena thena idama).
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,051
    113
    sira. un dennama patta salli perethayo dennek. godakma karanne publicity eka use karala charity wage ewagen salli ekathu karala unge salli daala wage dena eka. ape samhara untanan ithin un thamai weerayo. hariyata balana manussayata hodata penawa monwada karanne kiyala.
    okun denna tama cricket kawe....never allowed any player to paly their sports, never made any new players for their replacement , naki wenakan play krala maru una. plus this is Sanga’ s doing not his wife
    I have more respect to Mali cos he admits what he does
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,460
    1
    14,509
    113
    okun denna tama cricket kawe....never allowed any player to paly their sports, never made any new players for their replacement , naki wenakan play krala maru una. plus this is Sanga’ s doing not his wife
    I have more respect to Mali cos he admits what he does
    Mali kelin miniha. Loketa ekai eththata ekai na. Mata dennam sekai 2011 final eka gena.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පැවරුම්කාරියගේ ගේ සැමියා කියන්නේ සංගක්කාර ද බන් ? උ කුබුරුත් කොටනවද ?
    හොදම දේ උට ඔය ඉඩම දීල. උගේ දේපල රාජසන්තක කරන එක. 7000ට අඩු ආදායමක් කියන්නේ. උගේ නමින් තියෙන අනික් දේපල උගේ නෙවේනේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    නැවත උපන් ලෙජන්ඩ් .මෙයා ගැනනම් කතා කරන්න ඕනේ නැහැ.මිනිහගේ හොඳයි කියලා ගන්න තියෙන්නේ ක්‍රිකට් විතරයි
    ලංකාවේ ගොඩක් ඉඩම් වලට තියෙන්නේ බලපත්‍ර්‍ර,ගොඩක් ඒවා රජයෙන් අල්ලපු ඒවා
    ඒවා ඉතින් පවරන එක විතරයි කරන්න පුළුවන්,මහවැලියට අයිති ඉඩමුත් බරගානක් තියෙනවා
    භුක්ති විඳින අයට ඔප්පු දෙනවා කිවුව පාර තමා හතර වටේ කැලේ කපලා ඉඩම් අල්ලන්න දැගලුවේ
    පස්සේ ඒක නිසාම ඒ වැඩපිලිවෙල නැවැත්තුවා
     
    • Like
    Reactions: Rankira and Deleted