Yehali Sangakkara

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Ada Lankadeepeth thibaa nama kiyala thibune ne
    මේව ඇත්තනම් මුන්වගේ කාලකන්නින්ට රිදෙන්න දීල රෙදිගලවන්න ඕන සමාජ මාද්යවලින්. ලැජ්ජ නැද්ද ඔච්චර ප්‍රකෝටි ගනන් හම්බ කරල හිගන්නන්ගෙ කොලපතත් කොල්ල කන්න.. වසවිස තියෙන කෑම් බීම් ඇඩ් ප්‍රමෝට් කරලම කෝටි කියක් හොයනවද.. ඒ අතින් අරජුන පට්ට
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    හිරිකිතයි යකෝ ඔයිට වඩා නම්බුයි කැලනි පන්සල ලග ඉන්න හිගන්නෝ. රෙදි කෑල්ලක් එලන් හිගාකාපන් සංගෝ...කලින් ඉදලම මූටයි මහේලටයි එල්ල වෙච්ච චෝදනා හෙමීට එකින් එක යටගැහුවට දැන් හිතාගත්තැකි නේහ්.....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,937
    6,259
    113
    හොරුන්ටම ගිය රට

    මීට කලින් @D_Mad මේ කතාව කියල තියෙනව.
    සංග හැම තැනම ඉඩම් ගන්න හෝටල් ගහන සීන් එකක් තියෙනවලු.
    ඔව් මටත් මතකයි..උෟ හිටියනම්‍ තව මේක ගැන අහගන්න තිබ්බ.
    ------ Post added on Mar 7, 2021 at 1:03 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    ochara ona na Sanga ehama oya eka ewa kanna kiyala mu gannema quality food only lu

    salli walata hamoma ohoma thama bung
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    ගිය අවුරුද්දේ මුන්ට එල්ල උන චෝදනාවලට දේශපාලනය කලවම් උනනිසා ඒවා නිකම්ම පුස්සක් වේලා ගියා,........හැබැයි දැන් වෙන දේවල් එක්ක මුන්ගේ රෙදි ගැලවෙනවා
     
    • Like
    Reactions: Rankira

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    හොරුන්ටම ගිය රට

    ඔව් මටත් මතකයි..උෟ හිටියනම්‍ තව මේක ගැන අහගන්න තිබ්බ.
    ------ Post added on Mar 7, 2021 at 1:03 PM
    D_Mad ta mokada une bn...🙁🤔
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඔය සිද්දිය මොනා උනත් දරුවො පිලිකා රෝගීන් කරන කවුරුත් දන්න ඕන කෙනෙක්ට තේරෙන වස විස කෑම බීම්වර්ග මුන් ප්‍රමෝට් කරන එක මිනිහෙක් විදිහට හිතන්න මොලයක් එක්ක ඉපදිලා ඉන්න එකෙක් කරන එක සමාජ ආචරදර්ම විරෝදි කැත වැඩක්. මහරගම රෝහලට ගිහින් යතාර්තය දකින්න ඒකෙ දොස්තරල එක්ක කතාකරන්න ඒ අගහරු ලොකෙ නෙවෙ අපේ රටේම මිනිස්සු. වසවිස දැන දැනම ප්‍රොමෝට් කරල ගන්න සල්ලි මොකටද අර අහින්සකයිගෙ මුනු දැක දැක😪
     
    • Love
    • Like
    Reactions: Rankira and weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    ඔය සිද්දිය මොනා උනත් දරුවො පිලිකා රෝගීන් කරන කවුරුත් දන්න ඕන කෙනෙක්ට තේරෙන වස විස කෑම බීම්වර්ග මුන් ප්‍රමෝට් කරන එක මිනිහෙක් විදිහට හිතන්න මොලයක් එක්ක ඉපදිලා ඉන්න එකෙක් කරන එක සමාජ ආචරදර්ම විරෝදි කැත වැඩක්. මහරගම රෝහලට ගිහින් යතාර්තය දකින්න ඒකෙ දොස්තරල එක්ක කතාකරන්න ඒ අගහරු ලොකෙ නෙවෙ අපේ රටේම මිනිස්සු. වසවිස දැන දැනම ප්‍රොමෝට් කරල ගන්න සල්ලි මොකටද අර අහින්සකයිගෙ මුනු දැක දැක😪
    ඔව්න් දෙන්නා ඒවාත් කරානේ ,තවත් ඉතින් මොනා කතා කරන්නද. සල්ලි වලට උන්ගේ අම්මා අප්පා උනත් විකුනයි. මීට අවුරුදු 4 ට විතර කලිනුත් අහන්න ලැබුනා සංගක්කාර ඉඩම් වගයක් පවරගෙන තියනවා කියලා ඔයවගේ අතයට ගනුදෙනුවකින්.
    කොයි පලාතෙද කියලා එච්චර මතකයක් නෑ.
    ඔය වගේ ලීක් නොවෙච්චා තව කොච්චර තියනවා ඇත්ද.... මුන් මහා කාලකන්නි.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේක ඇත්ත වෙන්න පුළුවන්ද??? මෙච්චර ගොඩ ගහලා මුන් මේවා කොහේ ගෙනියන්නද බං. බැරිවෙලාවත් මේ ආත්මේ හම්බකරන දෙපළ සල්ලි වගේ දේවල් ඊලග ආත්මෙට ගෙනියන්න ක්‍රමයක් තිබ්බා නම් ලෝකෙට මොනවා වෙයිද????
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    ඔය සිද්දිය මොනා උනත් දරුවො පිලිකා රෝගීන් කරන කවුරුත් දන්න ඕන කෙනෙක්ට තේරෙන වස විස කෑම බීම්වර්ග මුන් ප්‍රමෝට් කරන එක මිනිහෙක් විදිහට හිතන්න මොලයක් එක්ක ඉපදිලා ඉන්න එකෙක් කරන එක සමාජ ආචරදර්ම විරෝදි කැත වැඩක්. මහරගම රෝහලට ගිහින් යතාර්තය දකින්න ඒකෙ දොස්තරල එක්ක කතාකරන්න ඒ අගහරු ලොකෙ නෙවෙ අපේ රටේම මිනිස්සු. වසවිස දැන දැනම ප්‍රොමෝට් කරල ගන්න සල්ලි මොකටද අර අහින්සකයිගෙ මුනු දැක දැක😪
    මට සංගාව දිරෙව්වෙ නැත්තෙ 2003 වර්ල්ඩ් කප් එකෙන් .
    පොර මිස් කරපු ස්ටම්ප් එකක් නිසා තමා ඔසියන්ට අපි පැරදුනෙ සෙමි ෆයිනල් .
    එදා ඒ ස්ටම්ප් එක මිස් නොකරානම් අපි ඉන්දියාව එක්ක ෆයිනල් ගිහින්.
    මහෙල නම් තෙරුමක්ම නැහැ.

    ක්‍රිකට් වල මට නම් ජයසූරිය තරම් සෙට් වෙච්ච පොරක් නැහැ අවංකෙන්ම .

    උඹලාට මතකද සංගාගෙ තව වැඩක් .
    ඕකා හච් එකෙ බ්‍රැන්ඩ් එම්බසිඩර් වෙලා හිටියෙ.
    පස්සෙ මූ එයාර්ටෙල් එකෙ බ්‍රැන්ඩ් එම්බසිඩර් උනා.

    ඒ කාලෙ ඇඩ්වර්ටීස්මන්ට් එකකුත් තිබ්බා එයාර්ටෙල් .
    එකෙ මූ කැත නැතුව කියනවා "මම එයාර් ටෙල් වලට මාරු උනා ,ඒක හරි සිම්පල් ප්ලැන් එකක් "
    පස්සෙ ඔය සිම්පල් ප්ලැන් එක කියන වාක්‍ය මාර හිට් එකක් උනා ඒ කාලෙ.
     
    • Like
    Reactions: acryan and Ryan08

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    එයා කියන්නෙ පචලු ඒයි ඒ.

    22576-DC7-14-FD-4-B76-AEAE-9-D00-CC1-FDE18.jpg
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    මං මීට කලිනුත් කමෙන්ට එකක් කලා මුන් දෙන්නා එක පාරටම ටීම් එකෙන් අයින් උනේ හරිම ආත්මාර්තකාමී විදියට කියලා.
    තව ටික කාලයක් ඉදලා රට වෙනුවෙන් තව එකෙක් දෙන්නෙක් හරි මුංගේ තැනට ෆෝම් වෙනකම් ඉන්න තිබුනා.
    ඒ කමෙන්ට් එකට කුනුහරුප එහෙම හොදට වැටුනා... :giggle: අද මුන් දෙන්නා පිලිකා කාරක ප්‍රමෝට කරනවා විතරක්ද.....?????????
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නඩු අහල වරදකාරය එල්ලලත් ඉවරයි වාගේ ආය කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ මිනිය වලදාන්නයි තියෙන්නේ හපොයි :baffled:
    අපේ අයියලා ගැන කියලා වැඩක් නෑ :rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,714
    28,639
    113
    මට සංගාව දිරෙව්වෙ නැත්තෙ 2003 වර්ල්ඩ් කප් එකෙන් .
    පොර මිස් කරපු ස්ටම්ප් එකක් නිසා තමා ඔසියන්ට අපි පැරදුනෙ සෙමි ෆයිනල් .
    එදා ඒ ස්ටම්ප් එක මිස් නොකරානම් අපි ඉන්දියාව එක්ක ෆයිනල් ගිහින්.
    මහෙල නම් තෙරුමක්ම නැහැ.

    ක්‍රිකට් වල මට නම් ජයසූරිය තරම් සෙට් වෙච්ච පොරක් නැහැ අවංකෙන්ම .

    උඹලාට මතකද සංගාගෙ තව වැඩක් .
    ඕකා හච් එකෙ බ්‍රැන්ඩ් එම්බසිඩර් වෙලා හිටියෙ.
    පස්සෙ මූ එයාර්ටෙල් එකෙ බ්‍රැන්ඩ් එම්බසිඩර් උනා.

    ඒ කාලෙ ඇඩ්වර්ටීස්මන්ට් එකකුත් තිබ්බා එයාර්ටෙල් .
    එකෙ මූ කැත නැතුව කියනවා "මම එයාර් ටෙල් වලට මාරු උනා ,ඒක හරි සිම්පල් ප්ලැන් එකක් "
    පස්සෙ ඔය සිම්පල් ප්ලැන් එක කියන වාක්‍ය මාර හිට් එකක් උනා ඒ කාලෙ.
    2003 umba awurudu 11 sippi kollek ne :P