මම කෙන්යා සෆාරි ටුවර් එකක් යන්න ඉන්නේ. එහේ Yellow fever තියන නිසා, එහේ ගිහිල්ල ලංකාවට එනකොට immigration එකේදී Yellow Fever vaccination card එක බලනවා.
ලංකාවේදී Yellow Fever vaccination එක ගහ ගන්න පුළුවන් තැන් සහ ගහගන්න procedure එක කාටහරි කරුණාකරලා කියන්න පුලුවන්ද?