Foreskin / කොනේ ප්‍රශ්නයක්...

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඕකෙ දේවල් ගොඩක් තියෙනව බන්. ටොප් එක ඉස්සර ඉද වැහිල තියෙන නිසා ඒකෙ සෙන්සිටිවිටි එක වැඩී. ඕපන් වෙලා තියෙන කෙනෙක්ගෙ ටික කාලයක් යද්දි සෙන්සිටිවිටි එක ටිකක් අඩු වෙනව. (කපපු එවුන්ගේ)
    උබගෙ හොද පැත්ත තමයි ටොප් එක ඕපන් වෙන්නෙ නැතුව ඇතුලට දාල කලොත් එලිවෙනකන් උනත් කරන්න පුලුවන්. ටොප් එක ඕපන් උනොත් ගෑවුනත් ඇති.
    අනික් එක තමයි බලපන් ඕපන් උනාම ෆොර්ස්කින් එක නිසා ඒ හරිය තද වෙනවද කියල. මොකද ගොඩක් වෙලාවට ෆොර්ස්කින් එක ඇදෙන ගතිය අඩුවෙලා නිකන් රබර් බෑන්ඩ් එකක් දැම්ම වගේ වෙනව පස්සට ගියාම. එහෙම උනොත් තුවාල වෙනව.
    ඩොකෙක්ට පෙන්නපන්. ක්‍රීම් එකක් දේවි ගාන්න.
     
    • Like
    Reactions: scorpion MW

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085

    මම නම් circumcision එක කර ගත්තා මචන්. දැන් නම් shape. මම satis.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඕක කලාම රිදෙන්නෙ නැද්ද බන්. දවස් ගානක් ගෝස් ඔතන් ඉන්න ඕනි ඇති නේද?
    කරන වෙලාවට නම් හිරි වට්ටන නිසා දැනෙන්නේවත් නැහැ. හැබැයි ගෙදර අවට පස්සේ පට්ටට රිදෙනවා. ඔව් ගොස් ඔතන් ඉන්න ඕන දවස් 5ක් වගේ. ඊට පස්සේ නාන්න පුළුවන්. හැබැයි ඉතින් මචන් හිතන තරම් අවුලක් නැහැ වැඩේ නම්. දෙන බෙහෙත් ටික හරියට බීලා ඩොකා කියන විදිහට පාවිච්චි උනා නම් කිසිම අවුලක් නැහැ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උබගෙ හොද පැත්ත තමයි ටොප් එක ඕපන් වෙන්නෙ නැතුව ඇතුලට දාල කලොත් එලිවෙනකන් උනත් කරන්න පුලුවන්. ටොප් එක ඕපන් උනොත් ගෑවුනත් ඇති.
    මේක මොකක්ද බං? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    පිස්සුද බන් දැන් මාස 4ක් වගේ වෙනවා surgery එක කරලා. කිසිම අවුලක් නැහැ.

    ඔච්චර නැහෙන්න ඕන නැහැ බන්. මන් කරගත්තා. දැන් මාස 4ක් වගේ. ගියෙත් තනියම. පැය 2ක් වගේ යන්න ඇති වැඩ ටික ඔක්කොම කරන් එන්න. කරපු ගමන් ගෙදරත් ආවා. සිහි නැති කලෙත් නැහැ. හිරිවට්ටලා කලේ. කරන වෙලේ කසිම දෙයක් දැනුනේ නැහැ. ඇත්ත පස්සේ ටිකක් රිදෙනවා නම් තමයි. සතියක් වගේ උපරිම පරිස්සම් වෙන්න ඕන. තෙමන්න කරන්න බෑ. බෙහෙත් දාන්න නම් ඕන උනේ නැහැ. බෙහෙත් දාලා තමයි එවන්නේ. බොන්න බෙහෙත් දෙනවා. දවස් 5කින් ප්ලාස්ටර් ගලවලා නාන්න කිව්වා. කිසිම අවුලක් උනේ නැහැ. පරිස්සම තමයි අංක එක.
    ------ Post added on Nov 1, 2022 at 11:35 PM
    Doctr knk hmbunama eyala balanne erect penis ekada flacid ekada