Yemen’s Houthi militia claims to have launched an attack on Israel

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,794
    113
    1698797187960.png

    Yemen’s Houthi militia claimed an attempted attack on southern Israel on Tuesday, saying it had launched a “large batch” of ballistic and cruise missiles as well as drones toward Israeli targets.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    yemen kiyala google image search parak dala balanna

    ඊශ්‍රායලයට වඩා ලොකු රටක්.ජනගහණය මිලියන 30ත් පැනලා.ඊශ්‍රායලය වගේ මීඩියා වලින් නම් පුම්බපු රටක් නම් නෙමෙයි ඉතිං..🤣
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,422
    17,581
    113
    මේක ගොඩක් උන්ට විහිළුවක් වුනාට යේමනය තියෙන තැන අනුව මේක දිගටම ගියොත් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් ඉස්සරහට..ලංකාවටත් ඒක දැනෙන්න ගත්තහම තමා අපේ උන්ට තේරෙන්නේ..දැන් මුකුත් කියන්න ඵපා.ඔය චූන් ඵක ගන්න දෙන්න.😀😀
     
    • Like
    • Haha
    Reactions: NRTG and Mr Bones

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,117
    113
    යේමන් කියන්නේ ඉරානේ ගොට්ටා....😜
    මුන්ව මුට්ටියට අරන්....😄😄😄
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    යේමන් කියන්නේ ඉරානේ ගොට්ටා....😜
    මුන්ව මුට්ටියට අරන්....😄😄😄
    අා අැත්තද..ඉරානෙට ගහන්න පුළුවන් නේද ඵහෙනම් ඵක පාරම..අැමරිකාවත් සපෝර්ට් ඵකට දුවන් අාව ඵකේ..🤣
     

    AnuradhaRa

    Well-known member
  • හා හා කට කට උන් ඔය මුට්ටි අල්ලන්න ඇවිත් කෑමක් ඉල්ලන්නේ. කන්න දීපන් පාඩුවේ. :lol:පව් අහිංසක මිනිස්සු ඒ රටේ.. :(
    කිව්වත් වගේ පලස්තීනෙ කුඩුම කරල දැම්ම නේ බං
    තාමත් ගහනව 😅
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,389
    199,251
    113
    Colombo, Sri Lanka
    පොර ටෝක් දීලා පස්සේ ඉතින් තුවාල වෙච්ච් එවුන් පෙන්න පෙන්න මිඩියා වල වැලලෙන්න යනවා 😝
     

    AnuradhaRa

    Well-known member
  • පොර ටෝක් දීලා පස්සේ ඉතින් තුවාල වෙච්ච් එවුන් පෙන්න පෙන්න මිඩියා වල වැලලෙන්න යනවා 😝
    උඹ දැක්කද දැං සතියකට විතර උඩදි පලස්තීනෙ නායකය හොටු පෙරාගෙන කතාවක් කරනව
    හැම ජිවිතයක්ම වැදගත් ලු 🤭 😅 :ROFLMAO:
    හමාස් කාරයො ඊශ්‍රායලයට පැනල සිවිල් වැසියො 1000 ක් විතර මරණ කොට ඒව හිතුණෙ නැද්ද දන්නෙ නෑ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,389
    199,251
    113
    Colombo, Sri Lanka
    උඹ දැක්කද දැං සතියකට විතර උඩදි පලස්තීනෙ නායකය හොටු පෙරාගෙන කතාවක් කරනව
    හැම ජිවිතයක්ම වැදගත් ලු 🤭 😅 :ROFLMAO:
    හමාස් කාරයො ඊශ්‍රායලයට පැනල සිවිල් වැසියො 1000 ක් විතර මරණ කොට ඒව හිතුණෙ නැද්ද දන්නෙ නෑ
    ඒකතමයි ඉස්සෙල්ලා පොර ටෝක් දීලා පස්සේ නහයෙන් අඩනවා
     
    • Haha
    Reactions: AnuradhaRa

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හා හා කට කට උන් ඔය මුට්ටි අල්ලන්න ඇවිත් කෑමක් ඉල්ලන්නේ. කන්න දීපන් පාඩුවේ. :lol:පව් අහිංසක මිනිස්සු ඒ රටේ.. :(

    බලමු බලමු ඊශ්‍රායල් වටේටම ගහන හැටි..🤣



     
    • Haha
    Reactions: Mr Bones