Yesterday I lost my google nexus 5 :(

balukukkas

Banned
Apr 18, 2014
613
45
0
MEHAMA KARANNA BAIDA?
UBE GAWA IEMI NUM EKA THIYANAWANE...
EAKATH EKKA POLICE COMPLAINT EKAK DAALA ENTRY COPYA ARAN TRC PALAYAN UN TRACK KARANNA UDAU KARANAWA..

OKA Hoyaganneka maha loku wadak nemei phone eka on karala thiyanawa nam paya 48k wath yanne naha track karaganna.

mekeath poddak balahan
 
Last edited:

chatm

Member
Oct 11, 2008
378
21
0
Matara, Srilanka
IMEI eken police entry ekak da[an. passe TRC ekata yanna. phone eka on kala senin miniha mattu wenawa.... mewa kalin karala fone hoyagena tiyenne ban. sim eka maru kalat wedak nehe detect karaganna puluwan....
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,397
    16,055
    113
    not found yet? :(
    Denwath Apple ganin.
    Ali sakkuwe fit nowena 5 inch screen ne, lots of safety security features.
    OS and Phone integration.

    නිකන් ගොන් කථා නොකිය හිටපං බන්..:lol::lol:උබ කියන්නේ හරියට නින්ද යන්නේ නැති එකට කෝට්ටේ මාරු කරගන්නවා වගේ කථාවක්.:rofl:උබ හිතුවද හැම එකාම මේ වගේ ෆෝන්ස් නැති කරගන්නවා කියලා?iphons හොදයි උබල වගේ ගොන් බඩු වලට.:rofl:
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    :shocked: IMEI එක තියෙනවා නේද....?? ඈන්ට්‍රි එකක් දාන්න.... ඒ ඈන්ට්‍රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු....... :angry:


    TRC eken attathama hoyala denawada ban
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :shocked: IMEI එක තියෙනවා නේද....?? ඈන්ට්‍රි එකක් දාන්න.... ඒ ඈන්ට්‍රි කොපි එක, TRC එකට දෙන්න...... ආයේ ඕක ගත්ත එකාට පාවිච්චි කරන්නත් බෑ ඊට පස්සේ, බඩු මාට්ටු....... :angry:

    :lol::lol::lol::lol::lol:

    aascharye
    owa hariyanne na bn
     

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    TRC එකෙන් හොයල දුන්න. But අවුරුද්දකට පස්සේ . එක අහිදපු එකා Phone eke value ගෙව්වා.

    Complain to nearest police station . Get a copy of the complain n go to TRC.
    But will take time
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    MACHAN trc EKATA YANNA EPA EKA WADAK NAHA MAGA 4n N4 EKA LAST YEAR NATHI WELA complain kara wadak wonna naha.

    thawa dayak call ekak hari message ekak hari dapan 4n eka dunnoth kiyak hari denawa kiyala.wena nam karanna deyak naha bro.. :(
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේකේ හැටියට ඌ එච්චර මොලේ තියෙන එකෙක් නෙවෙයි ඉතින් ඒකට ගැලපෙන plan එකක් ඕනේ.
    ඌට කියලා යවන්න SMS එකක් හරහා උබේ තාත්තා පොලිසියේ ලොක්කෙක් (CID ඒකේ) ඒක නිසා Phone එක දුන්නේ නැත්නම් අවුරුදු ගාණකට හිරේ යවන්න සැලසුම් කරනවා කියලා ඒ වගේම තවත් බය කරන්න 4 වැනි තට්ටුවට දාලා ගහනවා කියන්න ඇට කුඩු වෙනකම් , එහෙම නැත්නම් උබ කියන්න උබේ තාත්තා පාතාලේ ලොක්කෙක් Phone එක දුන්නේ නැත්නම් අහුවෙච්ච දවසට අතක් පයක් කපලා (හෙනට බය හිතෙන විදියට විස්තර කරපන්) අදුරගන්න බැරි විදියට පරලොව යවනවා කියලා කියන්න ඒ වගේම පවුලම මරනවා කියලත් තර්ජනය කරන්න. එතකොට මිනිහා බය වෙයි (ඌ ගොඩක් බුද්ධිමත් මත් නම් බය වෙන්න විදියක් නෑ නමුත් බුද්ධිමත් එකෙක් නෙවෙයි නම් අනිවාර්යෙන්ම Phone එකේ lock එක කඩලා මෙලහකට settings වෙනස් කරලා නමුත් එහෙම කරලා නෑ කියන්නේ ඌ මෝඩයෙක් ඉතින් රවට්ටන්න ලේසියි)

    ඌ ඊට පස්සේ උබට කෝල කරයඉ සමහර විට ඊට පස්සේ ගන්න තැනක් සෙට් කරගන්න ඌට බටර් ගාලා කියන්න Phone එක දුන්නොත් ප්‍රශ්ණයක් නෑ කියලා. ඊට පස්සේ ඕක ගන්න යන්න තව සෙට් එකක් එක්ක තනියම යන්න එපා ඊට පස්සේ ඒක අරගෙන එන්න තව කේස් දාගන්න යන්න එපා ඌට ගහලා.