Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
yfm badullata nedda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

33000 .lk web site eka dala thiyenawa y fm gena mehema kathaawak...meka eththada?yaaluwane,

Y FM ගුවන්විදුලියේ වැඩසටහන් කළමනාකරු වන එස්.එම්. මරික්කාර් හට එම පත්වීම ලැබුනේ කිංස්ලිගේ යලි ආගමනයත් සමගය. මාතර උපන් ගම වන මර්ක්කාර්ගේ ගමට Y FM ඇසුනේ නැත. ඒ දකුණු පලාතට Y FM සංඛ්‍යාතයක් නොතිබූ නිසාය.

දකුණේ ඇතැම් ප්‍රදේශ වලට (වැලිගම වැනි ප්‍රදේශ වලට) Y FM ඇසුනේ ඌව පලාතට අයත් බණ්ඩාරවෙල විකාශණාගාරයෙන් සිදු කල විකාශන ඔස්සේය.

අලුත් පත්වීම විගස මරික්කර් මරික්කාර් විසින් නායබැද්ද ට්‍රාන්ස්මීටරය ගලවාගෙන ගොස් දෙනියාය ගොන්ගල කන්දේ සවි කොට ඇත. මේ ගැන විමසූ හිතවතුන් කීප දෙනෙකුට මොහු පවසා ඇත්තේ "ඌවේ ඉන්නේ ගොඩයෝ, උන්ට මොන රොක් මියුසික් ද?"යනුවෙනි.

කෙසේ නමුත් මේ වන විට 92.7 Y FM නායබැද්දෙන් බදුල්ල, නුවර එළිය, අම්පාර, මොනරාගල දිස්ත්‍රික්ක වලට නො ඇසේ. Y FM වෙනුවෙන් තවත් ආයෝජනය කිරීම මහරාජා විසින් තාවකාලිකව නතරකොට ඇති නිසා සිංගප්පූරු මාර්කට් එකෙන් අලුත් ට්රාන්ස්මීටෙර් එකක් නායබැද්ද ට අද හෙට නොලැබෙන බවද කිව යුතුය.

මේ පුවත සනාථ කරගැනීම සඳහා අප වයි එෆ්. එම් ඇමතු විට ඔවුන් අපට පැවසුවේ ලොකු ගැටළුවක් සිදුව ඇති බවයි.

වයි. එෆ්. එම් හා අප අතර ඇතිවූ සංවාදය මෙසේය.

33000 : අපි බදුල්ලෙන් කතා කරන්නේ, අපිට දැන් ලඟකදී ඉදන් වයි එෆ්. එම් මෙහෙට ඇහෙන්නේ නැහැ

වයි එෆ්. එම් : අපි දැනුම් දීල තියෙන්නේ , ඉක්මනටම හරි යයි

33000 : ඉස්සරනම් අපි දිගටම ඇහුවේ වයි. එත් දැන් මාසෙක විස්තර ඉදන් වැඩ නැහැ

වයි එෆ්. එම් : පොඩි ප්‍රශ්නයක් උනා ළඟදී. ඉක්මනටම හරි යයි..දැන් ඒ ගොල්ලෝ හදාගෙන යනවා

33000 : කොච්චර කාලයක් යයි ද ?

වයි එෆ්. එම් : ඒ ගොල්ලෝ දැනට හදනවා... තාම නම් හරියට කියන්න බෑ... ලොකු ප්‍රශ්නයක් තමයි වෙලා තියෙන්නේ

[QUOTE="buddikahl, post: 15517780, member: 380907"] [SIZE=4][COLOR=Red]33000 .lk web site eka dala thiyenawa y fm gena mehema kathaawak...meka eththada?yaaluwane, Y FM ගුවන්විදුලියේ වැඩසටහන් කළමනාකරු වන එස්.එම්. මරික්කාර් හට එම පත්වීම ලැබුනේ කිංස්ලිගේ යලි ආගමනයත් සමගය. මාතර උපන් ගම වන මර්ක්කාර්ගේ ගමට Y FM ඇසුනේ නැත. ඒ දකුණු පලාතට Y FM සංඛ්‍යාතයක් නොතිබූ නිසාය. දකුණේ ඇතැම් ප්‍රදේශ වලට (වැලිගම වැනි ප්‍රදේශ වලට) Y FM ඇසුනේ ඌව පලාතට අයත් බණ්ඩාරවෙල විකාශණාගාරයෙන් සිදු කල විකාශන ඔස්සේය. අලුත් පත්වීම විගස මරික්කර් මරික්කාර් විසින් නායබැද්ද ට්‍රාන්ස්මීටරය ගලවාගෙන ගොස් දෙනියාය ගොන්ගල කන්දේ සවි කොට ඇත. මේ ගැන විමසූ හිතවතුන් කීප දෙනෙකුට මොහු පවසා ඇත්තේ "ඌවේ ඉන්නේ ගොඩයෝ, උන්ට මොන රොක් මියුසික් ද?"යනුවෙනි. කෙසේ නමුත් මේ වන විට 92.7 Y FM නායබැද්දෙන් බදුල්ල, නුවර එළිය, අම්පාර, මොනරාගල දිස්ත්‍රික්ක වලට නො ඇසේ. Y FM වෙනුවෙන් තවත් ආයෝජනය කිරීම මහරාජා විසින් තාවකාලිකව නතරකොට ඇති නිසා සිංගප්පූරු මාර්කට් එකෙන් අලුත් ට්රාන්ස්මීටෙර් එකක් නායබැද්ද ට අද හෙට නොලැබෙන බවද කිව යුතුය. මේ පුවත සනාථ කරගැනීම සඳහා අප වයි එෆ්. එම් ඇමතු විට ඔවුන් අපට පැවසුවේ ලොකු ගැටළුවක් සිදුව ඇති බවයි. වයි. එෆ්. එම් හා අප අතර ඇතිවූ සංවාදය මෙසේය. [B]33000 :[/B] අපි බදුල්ලෙන් කතා කරන්නේ, අපිට දැන් ලඟකදී ඉදන් වයි එෆ්. එම් මෙහෙට ඇහෙන්නේ නැහැ [B]වයි එෆ්. එම් : [/B]අපි දැනුම් දීල තියෙන්නේ , ඉක්මනටම හරි යයි [B]33000 :[/B] ඉස්සරනම් අපි දිගටම ඇහුවේ වයි. එත් දැන් මාසෙක විස්තර ඉදන් වැඩ නැහැ [B]වයි එෆ්. එම් : [/B]පොඩි ප්‍රශ්නයක් උනා ළඟදී. ඉක්මනටම හරි යයි..දැන් ඒ ගොල්ලෝ හදාගෙන යනවා [B]33000 :[/B] කොච්චර කාලයක් යයි ද ? [B]වයි එෆ්. එම් :[/B] ඒ ගොල්ලෝ දැනට හදනවා... තාම නම් හරියට කියන්න බෑ... ලොකු ප්‍රශ්නයක් තමයි වෙලා තියෙන්නේ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom