yifi වෙනුවට ShAanig

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ශානිග්ගේ රිප්ස් අනිවා යිෆීට වඩා හොදයි.
    ඒකේ කතා දෙකක් නෑ.
    එකම ෆිල්ම් එකේ යිෆිගේ 720 බ්ලුරේ එකයි ශානිග්ගේ 720 බ්ලුරේ එකයි ප්ලේ කරලා බලපන්කෝ.
    අනිවා ශානිග් හොදයි.
    යිෆිගේ රිප්ස් වල සවුන්ඩ්ස් මදි ඇන්ඩ් විඩියෝ කොලිටිත් මදි මට.
    යිෆිගේ හොදේකට තියෙන්නේ ඌ පරන ෆිල්ම්ස් අප්ලෝඩ් කරා ඩොටේ කාලේ ඒවා.

    Agree. TV eke balanna giyahama epa wenawa. Surround sound kochcha weda kalath audio quality eka madi.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,080
    24,643
    113
    tracing Geo-location.. ... ...
    මට නම් yify ට වඩා shaanig රිප් හොදයි.. yify බාන එක නවත්තල ගොඩක් කල්.. මම නම් දැන් බාන්නේ x265 රිප් විතරයි.. බොරුවට hard එක පිරෙනවා නැත්නම්.. PSA තමයි දැන් ගන්නේ english ඒවා.. ඌ හින්දි දාන්නේ නැති නිසා හින්දි ගන්නවා shaanig.. පට්ට ෆිල්ම් වල 10bit එකකුත් PSA උන් දානවා.. size එක නම් වැඩියි.. එත් ෆිල්ම් එක එල නම් ඒක බානවා.. high quality විතරක් හොයනවා නම් UTR ඒවත් එල.. උන්ගේ 10bit රිප් අම්බානක තියනවා මම දැක්කා.. හැබැයි මට නම් සයිට් එකක් අහු උනේ නෑ උන්ගේ.. torrent වල search කරලා තමයි හොයාගන්නේ..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ශානිග් හොඳයි ඉතිං හැබැයි ඌ දෙන්නෙ හුඟක් ජනප්‍රිය ඒව ඒකයි අවුල :confused: :confused:
    යිෆි එහෙම නෙමේනෙ එකදාස් නමසිය බර ගණං වල ගිය ඒවත් අප්ලෝඩ් කලානෙ :( :(

    :yes::yes::yes:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය YIFY කියන එකාට මොකක් වෙලාද බං.. ඌව පොලීසියට මාට්ටු වෙලාද..? :(

    මුන් දෙන්නගෙන් තමා දැන් ඉතිං ෆිල්ම් බාන්න තියෙන්නෙ..:dull: සමහර උන් අප්ලෝඩ් කරන BR පට්ට සයිස් බං.. ගිගා තුන පැනලා..:growl:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මට නම් දැන් තියන හොදම එක RARBG.to එකේ ගොඩක් අලුත්, පරණ සුපිරි quality release වෙනවා. එකම අවලා තමයි size එක ලොකුයි. YTS ලගේ හොද කම තමයි ඕනෑම කෙනෙක්ට download කරන්න පුළුවන් පොඩි size සුපිරි quality දෙනවා, අනික උන් ගොඩක් පරණ, අලුත් ඒවා release කරන්නේ..

    YTS සයිට් එක down උනාට උන් release කරන එක නවත්තල න තම..
     
    Last edited: