yifi codeck pack v 1.1

sirisingho

Junior member
  • Aug 15, 2013
    53
    2
    8
    Colombo
    machanla mama YIFI walin boyhood film eka download kala. but eka play karanna hadapuwama pahalin thiyana de karanna wenawa.

    If you're missing a codec pack,
    download and install it from our website:

    meka download karanna ape region ekata denne nelu. mokada ban karanna ona?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ටොරන්ට් බෑවා නම් ඉවරනේ.. උන්ගෙ සයිට් එකෙන් ගත්තාම තමයි ඔය අවුල එන්නෙ..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    original eken bewanam ehama awulak nae ban:baffled:
    මම නම් KAT එකේ YIFI Profile එක බුක්මාක් දාන් ඉන්නෙ.. ඒකෙන් විතරයි බාන්නෙ.. ජපන්ද චීනද එකෙක් ඉන්නවා.. උගේ එව්වා නම් මලාට බාන්නෙ නෑ.. ස්ක්‍රීන් එක පුරවලා සබ් එක වැටෙනවා..:growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෆිල්ම් එක ප්ලේ වෙන්නෙ විනාඩියක් වගේද ? :dull: :dull:
    ඒ විනාඩියෙද ඔහොම වීඩියෝ එකත් එක්ක වැටෙන්නෙ ? :dull: :dull:
    එහෙමනම් වෙල්කම් ටු ඉන්ටනෙට් බ්‍රෝ :baffled: :baffled:
    මංනං බොහෝ වෙලාවට බාන්නෙ shaanig.com එකෙන් උන්ගෙ සයිස් එක අඩුයි :yes: :yes:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    ෆිල්ම් එක ප්ලේ වෙන්නෙ විනාඩියක් වගේද ? :dull: :dull:
    ඒ විනාඩියෙද ඔහොම වීඩියෝ එකත් එක්ක වැටෙන්නෙ ? :dull: :dull:
    එහෙමනම් වෙල්කම් ටු ඉන්ටනෙට් බ්‍රෝ :baffled: :baffled:
    මංනං බොහෝ වෙලාවට බාන්නෙ shaanig.com එකෙන් උන්ගෙ සයිස් එක අඩුයි :yes: :yes:

    ආ ඔව් ඔව් උන්ගෙ ඒව පට්ට. පොඩි සයිස් හොද කොලිටි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඩවුන් කරපු ලින්ක් එක දාපන් බලන්න. එහෙම වෙන්න විදියක් නෑ ඔරිජිනල් නම් , යෆී ඩවුන් මේ ටිකේ, කැට්.සීආර් එකෙන් ගනින්

    Code:
    https://kat.cr/user/YIFY/uploads/
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ ඔව් ඔව් උන්ගෙ ඒව පට්ට. පොඩි සයිස් හොද කොලිටි.

    තව තියෙනව extratorrent.cc එකේ 480p ඒව සමහර වෙලාවට shaanig ටත් වඩා සයිස් එක අඩුයි :D :D
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ෆිල්ම් එක ප්ලේ වෙන්නෙ විනාඩියක් වගේද ? :dull: :dull:
    ඒ විනාඩියෙද ඔහොම වීඩියෝ එකත් එක්ක වැටෙන්නෙ ? :dull: :dull:
    එහෙමනම් වෙල්කම් ටු ඉන්ටනෙට් බ්‍රෝ :baffled: :baffled:
    මංනං බොහෝ වෙලාවට බාන්නෙ shaanig.com එකෙන් උන්ගෙ සයිස් එක අඩුයි :yes: :yes:

    තව තියෙනව extratorrent.cc එකේ 480p ඒව සමහර වෙලාවට shaanig ටත් වඩා සයිස් එක අඩුයි :D :D

    :D ආ රියලි.. තැනක්ස් ආ සයිට් දෙකට.
     
    • Like
    Reactions: WhiteWalker
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Movie එකක් නෙවෙයි ඔය බාලා තියෙන්නෙ Malware එකක්.
    මැසිම ෆෝමැට් කරපං. ටොරන්ට් බාද්දි Uploader ගෙ Details බලපං. Torrent එකේ Comments කියවපං. ගිය දේ ගියා දැං :(
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම නම් KAT එකේ YIFI Profile එක බුක්මාක් දාන් ඉන්නෙ.. ඒකෙන් විතරයි බාන්නෙ.. ජපන්ද චීනද එකෙක් ඉන්නවා.. උගේ එව්වා නම් මලාට බාන්නෙ නෑ.. ස්ක්‍රීන් එක පුරවලා සබ් එක වැටෙනවා..:growl:

    KAT eke JYK lagath films patta...hebey normal film ekak(1080P) 8 to 15 GB vage venava:):):)