ඇෆ්ලටොක්සින් සිද්දිය බන් ඕනම කාබෝහයිඩ්‍රේට් සහිත දෙයක් පුස් කෑවම ඇෆ්ලටොක්සින් හැදෙනව. පොල්තෙල් වලට එන්නෙ කොප්පරා පුස් කාලා (කොල පාට හැදෙන පුස් එක). බඩ ඉරිගු, කඩල කවුපි ඕන එකක් පුස් කෑවම හැදෙනව. ලංකාවෙ හරි නියාමනයක් නැති එකේ අවුල තමයි.
අපිත් ගෙදර තියන එහෙම ඒව ලාවට පුස් කෑවහම හෝදලා කනවා නේ බං.ඇෆ්ලටොක්සින් සිද්දිය බන් ඕනම කාබෝහයිඩ්‍රේට් සහිත දෙයක් පුස් කෑවම ඇෆ්ලටොක්සින් හැදෙනව. පොල්තෙල් වලට එන්නෙ කොප්පරා පුස් කාලා (කොල පාට හැදෙන පුස් එක). බඩ ඉරිගු, කඩල කවුපි ඕන එකක් පුස් කෑවම හැදෙනව. ලංකාවෙ හරි නියාමනයක් නැති එකේ අවුල තමයි.
ඇෆ්ලටොක්සින් තියෙනව ඉතින්. සමහරු පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් කියල ගෙදර කොප්පරා සති ගණන් පුස් කකා වේලල තෙල් හිදිනව. අන්තිමට එකම කතාව.අපිත් ගෙදර තියන එහෙම ඒව ලාවට පුස් කෑවහම හෝදලා කනවා නේ බං.
Miris welath tiyenewaඇෆ්ලටොක්සින් සිද්දිය බන් ඕනම කාබෝහයිඩ්‍රේට් සහිත දෙයක් පුස් කෑවම ඇෆ්ලටොක්සින් හැදෙනව. පොල්තෙල් වලට එන්නෙ කොප්පරා පුස් කාලා (කොල පාට හැදෙන පුස් එක). බඩ ඉරිගු, කඩල කවුපි ඕන එකක් පුස් කෑවම හැදෙනව. ලංකාවෙ හරි නියාමනයක් නැති එකේ අවුල තමයි.
Poddak Nam loku awulak na ne.. godak unoth thamai caseඇෆ්ලටොක්සින් තියෙනව ඉතින්. සමහරු පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් කියල ගෙදර කොප්පරා සති ගණන් පුස් කකා වේලල තෙල් හිදිනව. අන්තිමට එකම කතාව.
Expired ewa label aluth karala release karana scene ekak wage. Samaposha nam wikinena nisa oken berila athiඇෆ්ලටොක්සින් සිද්දිය බන් ඕනම කාබෝහයිඩ්‍රේට් සහිත දෙයක් පුස් කෑවම ඇෆ්ලටොක්සින් හැදෙනව. පොල්තෙල් වලට එන්නෙ කොප්පරා පුස් කාලා (කොල පාට හැදෙන පුස් එක). බඩ ඉරිගු, කඩල කවුපි ඕන එකක් පුස් කෑවම හැදෙනව. ලංකාවෙ හරි නියාමනයක් නැති එකේ අවුල තමයි.