Yoda බල Yoda ශක්තිය kiyalaa kava

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Yoda bala Yoda shakthiya kiyalaa lankawe 2500 auruda ithihase Kabal gaga kava. Balan giyama un apita Kanna deela thiyenne Wasa.

    #samaposha #nanaposha #walposha
     
    • Like
    Reactions: Any.key

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,231
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Yoda.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    ඇෆ්ලටොක්සින් සිද්දිය බන් ඕනම කාබෝහයිඩ්‍රේට් සහිත දෙයක් පුස් කෑවම ඇෆ්ලටොක්සින් හැදෙනව. පොල්තෙල් වලට එන්නෙ කොප්පරා පුස් කාලා (කොල පාට හැදෙන පුස් එක). බඩ ඉරිගු, කඩල කවුපි ඕන එකක් පුස් කෑවම හැදෙනව. ලංකාවෙ හරි නියාමනයක් නැති එකේ අවුල තමයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇෆ්ලටොක්සින් සිද්දිය බන් ඕනම කාබෝහයිඩ්‍රේට් සහිත දෙයක් පුස් කෑවම ඇෆ්ලටොක්සින් හැදෙනව. පොල්තෙල් වලට එන්නෙ කොප්පරා පුස් කාලා (කොල පාට හැදෙන පුස් එක). බඩ ඉරිගු, කඩල කවුපි ඕන එකක් පුස් කෑවම හැදෙනව. ලංකාවෙ හරි නියාමනයක් නැති එකේ අවුල තමයි.

    kari horu ne inne itin koheda
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇෆ්ලටොක්සින් සිද්දිය බන් ඕනම කාබෝහයිඩ්‍රේට් සහිත දෙයක් පුස් කෑවම ඇෆ්ලටොක්සින් හැදෙනව. පොල්තෙල් වලට එන්නෙ කොප්පරා පුස් කාලා (කොල පාට හැදෙන පුස් එක). බඩ ඉරිගු, කඩල කවුපි ඕන එකක් පුස් කෑවම හැදෙනව. ලංකාවෙ හරි නියාමනයක් නැති එකේ අවුල තමයි.
    අපිත් ගෙදර තියන එහෙම ඒව ලාවට පුස් කෑවහම හෝදලා කනවා නේ බං.
     
    • Like
    Reactions: Any.key

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    අපිත් ගෙදර තියන එහෙම ඒව ලාවට පුස් කෑවහම හෝදලා කනවා නේ බං.
    ඇෆ්ලටොක්සින් තියෙනව ඉතින්. සමහරු පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් කියල ගෙදර කොප්පරා සති ගණන් පුස් කකා වේලල තෙල් හිදිනව. අන්තිමට එකම කතාව.
     
    • Like
    Reactions: scorpion MW

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    ඇෆ්ලටොක්සින් සිද්දිය බන් ඕනම කාබෝහයිඩ්‍රේට් සහිත දෙයක් පුස් කෑවම ඇෆ්ලටොක්සින් හැදෙනව. පොල්තෙල් වලට එන්නෙ කොප්පරා පුස් කාලා (කොල පාට හැදෙන පුස් එක). බඩ ඉරිගු, කඩල කවුපි ඕන එකක් පුස් කෑවම හැදෙනව. ලංකාවෙ හරි නියාමනයක් නැති එකේ අවුල තමයි.
    Miris welath tiyenewa

    Chuttak kewata awlak na 🤣
     
    • Like
    Reactions: Any.key

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇෆ්ලටොක්සින් තියෙනව ඉතින්. සමහරු පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් කියල ගෙදර කොප්පරා සති ගණන් පුස් කකා වේලල තෙල් හිදිනව. අන්තිමට එකම කතාව.
    Poddak Nam loku awulak na ne.. godak unoth thamai case
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    ඇෆ්ලටොක්සින් සිද්දිය බන් ඕනම කාබෝහයිඩ්‍රේට් සහිත දෙයක් පුස් කෑවම ඇෆ්ලටොක්සින් හැදෙනව. පොල්තෙල් වලට එන්නෙ කොප්පරා පුස් කාලා (කොල පාට හැදෙන පුස් එක). බඩ ඉරිගු, කඩල කවුපි ඕන එකක් පුස් කෑවම හැදෙනව. ලංකාවෙ හරි නියාමනයක් නැති එකේ අවුල තමයි.
    Expired ewa label aluth karala release karana scene ekak wage. Samaposha nam wikinena nisa oken berila athi