menna mae exercise eka daily karapan sinhalu.Mental physical dekatama hodai.10min yanne
අපේ පැත්තෙ අන්කල් කෙනෙක් ඕක කරන්න ගිහිං පාර පනිද්දි ලොරියක හැප්පිලා මලා![]()

pare karanna kivve kauda![]()

පාරෙ කරල නෙමේ යකෝ ඌ ගෙදර කලේ. හන්දියට ගිහිං පාර පනිද්දි ලොරියක් යට කරං ගිහිල්ල. ඉස්පිරිතාලෙට අරං යද්දිත් මැරිල![]()

Lol this doesn't make you immortal![]()
උඹත් පොඩ්ඩක් පරිස්සමිං කරපං. නෑ. මං කිව්වෙ ඒ මනුස්සය ඔය මොකුත් නොකර ඉන්න කාලෙ කිසිම අතුරු අන්තරාවක් වුන්නෑ අගේට හිටිය. ඕක කරන්න පටං ගත්තට පස්සෙ තමා ලොරියට යට වුනේඋඹත් පොඩ්ඩක් පරිස්සමිං කරපං.
ehema tamai ban marena welawa koi weleda kiyanna be.ehema tamai ban marena welawa koi weleda kiyanna be.
ඉතිං බං ඒ මනුස්සය ඕක කරන්න පටං ගත්ත. ඊට පස්සෙ ලොරියකට යටවුනා. උඹට මොකක් හරි සම්බන්ධයක් පේන්නැද්ද ?