ගොඩක් උං පඩ දානව ට කැමති නෑ.Video kerana ekata c u kiyelath kiwwa…dan tikak ganan ussanna one ochchara denne nathuwa![]()
තව ම start එක විතරයි. ගනං උස්සන්න තවම කාලෙ මදි. ගනං උස්සන video එකක් viral ගියොත් fan base එකෙන් සැහෙන්න අවුල් යනව.
තව ටිකක් කල් තියනව ඒකට.
Stable උනහම තමයි පඩ දාන්න ඕන