Yohani @ Airport

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අමිතාබ් ජී ගේ මිනිපිරිගේ පවර් එක බලපන්කෝ නේද
    ලෝකෙම ට්‍රෙන්ඩින් වෙනස් කරන්න පුළුවන් කෙල්ලෙක් ඒ පොඩි එකී

    මන් ඉස්සර ආසම නැති එකෙක් යොහානි. සිංදු කවි කලා ලස්සනට
    ඒත් මේක මැච් එකක් ගැහුවා. සතුටුයි අපේ එකෙක්නේ

    ගොඩාක් අයට බැරි උන දෙයක් මෙයා කලා. ලකාවේ ගායක ගායිකාවෝ රට ගියේ රට ඉන්න ලංකාවේ උන්ට සිංදු කියන්න
    මේකි ගියේ රට ඉන්න රට උන්ට සිංදු කියන්න. ජය කෙල්ලේ
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    අමිතාබ් ජී ගේ මිනිපිරිගේ පවර් එක බලපන්කෝ නේද
    ලෝකෙම ට්‍රෙන්ඩින් වෙනස් කරන්න පුළුවන් කෙල්ලෙක් ඒ පොඩි එකී

    මන් ඉස්සර ආසම නැති එකෙක් යොහානි. සිංදු කවි කලා ලස්සනට
    ඒත් මේක මැච් එකක් ගැහුවා. සතුටුයි අපේ එකෙක්නේ

    ගොඩාක් අයට බැරි උන දෙයක් මෙයා කලා. ලකාවේ ගායක ගායිකාවෝ රට ගියේ රට ඉන්න ලංකාවේ උන්ට සිංදු කියන්න
    මේකි ගියේ රට ඉන්න රට උන්ට සිංදු කියන්න. ජය කෙල්ලේ
    මට නම් තාමත් පෙන්නන්න බෑ, කටහඬ, පෙනුම, සිංදු කිසිදෙයක් දිරවන්නේ නෑ.

    හැබැයි ඉතින් මෙයාගේ achievement අගය කරන්න ඕනා. මොකද මම කැමති එවුන්ටම ලෝකේ අනිත් එවුනුත් කැමති වෙන්න ඕන කියල දෙයක් නෑ නේ. අනිත් එක උඹ කිව්වා වගේ ලංකාවේ එවුන් ජාත්‍යන්තරයට ගියා කියල පොර ටෝක් දෙන්නේ මොකක්හරි රටක ඉන්න ලංකන් ඩයස්පෝරා එකේ නාකි එවුන් සෙට් එකට සිංදු කියල එන එක නේ. මේකිට මොකක්හරි වාසනාවක් තිබිල හැමදේම තිතටම කැරකුනා.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හැබැයි ඉතින් මෙයාගේ achievement අගය කරන්න ඕනා. මොකද මම කැමති එවුන්ටම ලෝකේ අනිත් එවුනුත් කැමති වෙන්න ඕන කියල දෙයක් නෑ නේ.
    respect for this attitude :love:
    lankawe gobba senalata nethima attitude ekak thama oya ..
     
    • Love
    Reactions: Boole

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,745
    24,013
    113
    tracing Geo-location.. ... ...
    මට නම් තාමත් පෙන්නන්න බෑ, කටහඬ, පෙනුම, සිංදු කිසිදෙයක් දිරවන්නේ නෑ.

    හැබැයි ඉතින් මෙයාගේ achievement අගය කරන්න ඕනා. මොකද මම කැමති එවුන්ටම ලෝකේ අනිත් එවුනුත් කැමති වෙන්න ඕන කියල දෙයක් නෑ නේ. අනිත් එක උඹ කිව්වා වගේ ලංකාවේ එවුන් ජාත්‍යන්තරයට ගියා කියල පොර ටෝක් දෙන්නේ මොකක්හරි රටක ඉන්න ලංකන් ඩයස්පෝරා එකේ නාකි එවුන් සෙට් එකට සිංදු කියල එන එක නේ. මේකිට මොකක්හරි වාසනාවක් තිබිල හැමදේම තිතටම කැරකුනා.

    same here.. matath voice eka set wenne na.. eth patta wadak kale.. lankawatath hoda opportunity ekak.. e gana awanka sathutak thiyei..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama

    සල්මන් කාන් කියන්නේ කෙලින්ම බ්‍රැන්ඩින් ඇන්ඩ් කොපිරයිට් වැඩ්ඩෙක්. ෆිල්ඩ් එකේ වැඩිම ගානක්⁣ හොයන පොර මිනිහා ඉන්දියාවේ. මිනිහා එක්ක ඉතා සරල ඇග්‍රිමන්ට් කැල්ලක් ගහගත්තත් ඇති ගොඩ යන්න..
    මාරම ලක් කෙල්ලෙක්.
     
    • Like
    Reactions: ShiningStar

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Indian eunta hithata alluwa kiyanne ithin mal thiyala wandinna unath set ekak innva echchara toxic fan base ekak inne...

    eka tweet ekakin wenas wechcha widiha life ekama.. patta ban

    Lankaweth wedi wenasak naha die fans la inne political parties walata :lol:
    aduma gane me kella rate salli horakan karanne nahane

    මට නම් තාමත් පෙන්නන්න බෑ, කටහඬ, පෙනුම, සිංදු කිසිදෙයක් දිරවන්නේ නෑ.

    හැබැයි ඉතින් මෙයාගේ achievement අගය කරන්න ඕනා. මොකද මම කැමති එවුන්ටම ලෝකේ අනිත් එවුනුත් කැමති වෙන්න ඕන කියල දෙයක් නෑ නේ. අනිත් එක උඹ කිව්වා වගේ ලංකාවේ එවුන් ජාත්‍යන්තරයට ගියා කියල පොර ටෝක් දෙන්නේ මොකක්හරි රටක ඉන්න ලංකන් ඩයස්පෝරා එකේ නාකි එවුන් සෙට් එකට සිංදු කියල එන එක නේ. මේකිට මොකක්හරි වාසනාවක් තිබිල හැමදේම තිතටම කැරකුනා.

    meca ettec
    #bus picco #scooter picco #wheel picco unge puluwan widiyata modify karala sticker hari alewwama #bwaaakk
    USA wala ewun tune karala vinyl sticker alewwama #paul voker #pastnpurious

    Anika thamai meki wayasaka aya hithan innawa unge kale dewal tamai hodama. sindu gattah ape kale hodai eeta passe chora.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,049
    113
    I have a feeling she might move from singing to acting
    the trend is making untalented famous,that where the world moves.hat off the the achievement but not my cup of tea.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,235
    45,108
    113
    @LKS007

    Scared Bruce Lee GIF