na na hamadama neme unge agamata enawanam witarailuමගේ ගෙදර වැඩට එනවා ජෙහෙව්වගේ සාක්ෂිකාරියක්. එහෙම ලක්ෂ ගණන් සල්ලි දෙනව නම් උන් ගෙවල්වල වැඩට එයිද!
ගෙදර වැඩට එන එකී සතියට දවසක් ආගම් ප්‍රචාරයට යන්න නිවාඩු ගන්නවා. ගෙවල්වලට ගිහින් කතා කරලා ආගමට බඳවා ගන්න ට්‍රයි කරනවා. හැබැයි ඒ ප්‍රචාරක වැඩ කරන්න සල්ලි දෙන්නෙ නෑ. මුන් දෙයියන්ට බය නිසා තමන්ගේ වියදමින් කරනවා.na na hamadama neme unge agamata enawanam witarailu