රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    1375660_423529317769149_1510580283_n.jpg

    Failed Taliban suicide bomber was arrested and a full body search by police revealed a protective metal shield around his genital area. Asked for it's purpose, his response was damn funny, he wanted to keep his penis safe after blowing himself up, so as not to have any sexual problems when he meets 72 virgins in paradise.

    බෝම්බය පුපුරුවාගන්න බැරි වෙච්ච තලෙයිබාන් මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් අල්ලලා පොලිසිය මූව සර්ච් කලාලු. එතකොට මූ යකඩ කවරයක් දාන් ඉන්නවලු කුට්ටම වැහෙන්න. ඊට පස්සේ පොලිසිය ඇහුවලු මොකෝ බොල මේ කියල.... මූ කිව්වලු මූව පුපුරුවාගෙන මැරුනහම දෙයොයෝ ගාවට ගිහින් කන්‍යාවෝ 72ක හම්බ උනාම අව්ලක් නැති වෙන්න කුට්ටම බේරග්ගන්යි මෙහෙම කලේ කියල:confused::confused:

    Last edited:
    • Like
    Reactions: Rex921

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර විදියට අටවපු බෝම්බයක් පිපුරුවාම ඌ හිතන්නේ යකඩ කෑල්ලක් දාලා ඇට කුට්ටම වැහුවාම ඒක බේරෙයි කියල ද? බ්ලාස්ට් එක එන්නේ උඩින්. ඉස්සෙල්ලම ගලවල යන්නේ ඇට දෙක.....

    ලොල් මෙහෙම කාළකන්නි මෝඩ අ.හු.වේ.පු.ලා!
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    අර විදියට අටවපු බෝම්බයක් පිපුරුවාම ඌ හිතන්නේ යකඩ කෑල්ලක් දාලා ඇට කුට්ටම වැහුවාම ඒක බේරෙයි කියල ද? බ්ලාස්ට් එක එන්නේ උඩින්. ඉස්සෙල්ලම ගලවල යන්නේ ඇට දෙක.....

    ලොල් මෙහෙම කාළකන්නි මෝඩ අ.හු.වේ.පු.ලා!
    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අර විදියට අටවපු බෝම්බයක් පිපුරුවාම ඌ හිතන්නේ යකඩ කෑල්ලක් දාලා ඇට කුට්ටම වැහුවාම ඒක බේරෙයි කියල ද? බ්ලාස්ට් එක එන්නේ උඩින්. ඉස්සෙල්ලම ගලවල යන්නේ ඇට දෙක.....

    ලොල් මෙහෙම කාළකන්නි මෝඩ අ.හු.වේ.පු.ලා!

    අල්ලා හුවක්බර්....

    ස්වර්ගේ ගිහින් බඩු ගහන්න බලන් ඉන්න උන්නේ බන්:rofl::rofl::rofl:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අර විදියට අටවපු බෝම්බයක් පිපුරුවාම ඌ හිතන්නේ යකඩ කෑල්ලක් දාලා ඇට කුට්ටම වැහුවාම ඒක බේරෙයි කියල ද? බ්ලාස්ට් එක එන්නේ උඩින්. ඉස්සෙල්ලම ගලවල යන්නේ ඇට දෙක.....

    ලොල් මෙහෙම කාළකන්නි මෝඩ අ.හු.වේ.පු.ලා!

    sira ganna epa kollo joke ekak :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අර විදියට අටවපු බෝම්බයක් පිපුරුවාම ඌ හිතන්නේ යකඩ කෑල්ලක් දාලා ඇට කුට්ටම වැහුවාම ඒක බේරෙයි කියල ද? බ්ලාස්ට් එක එන්නේ උඩින්. ඉස්සෙල්ලම ගලවල යන්නේ ඇට දෙක.....

    ලොල් මෙහෙම කාළකන්නි මෝඩ අ.හු.වේ.පු.ලා!

    :rofl: හම්බයා ගොනා කියලා මරන්ඩෑ මාමේ....... :lol: :P