ඔහොම රටකට ඔන් ඇරයිවල් වීසා දෙනවනම් කොච්චර එකක්ද බං. ඉතින් අපේ උන් ගිහින් පැන්න ට මොකද? දෙමල මිනිස්සු හැමදාම උන්ගේ උන් කොහොම හරි පන්නනවා. බලපන් කැනඩාව, ඩෙන්මාක් එහෙම. අපේ උන් තමයි ඔය උඹ වගේ දර්ශනයක් දාල ඒවා එපා කියන්නේ. මම කියන්නේ මේවා ඇත්තට වෙන දේවල් නෙවෙයි. ඒත් උඹේ ආකල්පය නියම "අනිකට දෙන්න එපා " කියන ආකල්පය.
සුද්ද අපේ රට අවුරුදු සිය ගානක් කෑවෙ වීස අරන් ඇවිල්ලද? අපේ උන් ගියහම මොකෝ.
දෙමල උන් හොරෙන් පැනල පැනල දැන් කැනඩාව උන්ගේ වගේ. මොකෝ සුදුසු කම් වලට වීසා අරන් ගිහින් ද? අපේ උන් අපිටම වල කපන්න ඕන කියල දර්ශනේ දානවා. ඉතින් ගොඩ යයිද?