ඔය කුණුහරුප කොමෙන්ට් ෆ්බී එකේ දාන ගොඩක්ම උන් ෆේක් එවුන් බන්. :yes: ෆේක් ඒවා ෆ්බී එකේ තහනම් කරා නම් ඔය ගතිය ඇරිලා යයි. fake වෙන්න පුළුවන්.. :yes: fake නවත්තන්න නම් අමාරුයි එත් ඔය මිනිස්සුන්ගේ ඔලුවේ තියන දේ නේ ඔය දාලා තියෙන්නේ.