නෑ බන් මෙහෙමයි , උබේ චැනල් එක අලුතින් හදපු එකක් නං උබට ඕනේ තරං වීඩියෝස් දාන්න පුළුවං මුලින් , හැබැයි උබ ඒවා monetize කරත් උබට සල්ලි ගෙවන්නේ නෑ .. කොහොම හරි ඔය වීඩියෝස් වල සේරම විව්ස් එකතු වෙලා චැනල් විව්ස් 10,000 පැන්න ගමන් youtube එකෙන් උබේ චැනල් එක review කරනවා .. එතකොට උබ දාල තිබ්බ වීඩියෝස් උස්සපුව නං හෝ එහෙමත් නැත්තන් උන්ගේ රුල්ස් වලට පටහැනි ඒවා නං කෙලින්ම උබේ චැනල් එක suspend කරනවා .. හැබැයි උබ උබෙම වීඩියෝ දාල නං තියෙන්නේ , එතන ඉඳල හැම වීඩියෝ එකකටම නොර්මල් විදිහට ගෙවනවා ..
ඔහොම තමයි මම නං දන්න විදිහට
10000 paninakan monetize option eka den na.ban.නෑ බන් මෙහෙමයි , උබේ චැනල් එක අලුතින් හදපු එකක් නං උබට ඕනේ තරං වීඩියෝස් දාන්න පුළුවං මුලින් , හැබැයි උබ ඒවා monetize කරත් උබට සල්ලි ගෙවන්නේ නෑ .. කොහොම හරි ඔය වීඩියෝස් වල සේරම විව්ස් එකතු වෙලා චැනල් විව්ස් 10,000 පැන්න ගමන් youtube එකෙන් උබේ චැනල් එක review කරනවා .. එතකොට උබ දාල තිබ්බ වීඩියෝස් උස්සපුව නං හෝ එහෙමත් නැත්තන් උන්ගේ රුල්ස් වලට පටහැනි ඒවා නං කෙලින්ම උබේ චැනල් එක suspend කරනවා .. හැබැයි උබ උබෙම වීඩියෝ දාල නං තියෙන්නේ , එතන ඉඳල හැම වීඩියෝ එකකටම නොර්මල් විදිහට ගෙවනවා ..
ඔහොම තමයි මම නං දන්න විදිහට
10000 paninakan monetize option eka den na.ban.
මෙන්න මෙහෙම සීන් එකක් තමා මටත් සෙට් උනෙ .එත් පැහැදිලි නැහැ. ඇඩ්සෙන්ස් සෙරම අවුලක් නැතුව හදාගත්තා ලින්ක් කරා. වීව්ස් 10,000 කෙස් එකක් තිබ්බා මොනිටයිස් ඔප්ෂන් එකට .මෙහෙම වෙන්නෙ රට යු ඇස් විදියට දාපු නිසාද නැත්තම් අනෙක් රටවල් වලටත් මෙහෙමද ?
මටත් ඒ සීන් එක දැනගන ඔනෙ.okata country eka sri lanka kiyala dunnoth enne nedda bn
මෙන්න මෙහෙම සීන් එකක් තමා මටත් සෙට් උනෙ .එත් පැහැදිලි නැහැ. ඇඩ්සෙන්ස් සෙරම අවුලක් නැතුව හදාගත්තා ලින්ක් කරා. වීව්ස් 10,000 කෙස් එකක් තිබ්බා මොනිටයිස් ඔප්ෂන් එකට .මෙහෙම වෙන්නෙ රට යු ඇස් විදියට දාපු නිසාද නැත්තම් අනෙක් රටවල් වලටත් මෙහෙමද ?
නැ බං ඕක උනේ අර Warner Bros ල jewish ලට අවුල් වෙන විදිහේ වීඩියෝ එකක් දල තිබ්බ එක නිසාලු ඕක දන්නේ හරියට දන්නේ නැ