යලුවනේ මම එලකිරියට අලුත්සමාජිකාවක් පුලුවන් නම් මට කියලා දෙන්න මෙකට යූ ටුබ් විඩියෝ දන්න හැටි පින්තුර අප්ලොඩ් කරන විදියයි මගේ පලවෙනි ත්රෙඩ් එක උදව්වක් ඉල්ලන එකක් වුනාට සමාවෙන්න මම ඉස්සරහට මගේ කවි නිස දැස් වලින් ඔයලා අතරට එන්නම් ඉඩ ලැබෙන වෙලවාට
ස්තුති අමිල අයියා එලකිරියට ආරාධනා කරාට!
peni heleemak newei

