You Tube Tricks - (යූ ටියුබ් පොඩි වැඩ කෑලි ටිකක්)

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ow oi stop download nethi ekanam patta paduwak. mama flashblock kiyala plugin ekak dan inne so video page ekak load karath pennanne flash plugin icon eka witharai so onenam witharak click karala play karanna puluwan.

buffer wena eka nawaththanna system ekak nedda? data aparade
 
coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    කලු පූසා;16182126 said:

    ආහ් ඔව් මචන් දැන් stop download function එකනම් නෑ තමයි.. උබට ඕනෙනම් මෙහෙම දෙයක් කරන්න පුළුවන් මචන්.. addone එකක් තියෙනවා page එක load කරාම auto play වෙන එක සහ buffer වෙන එක නතර කරන්න පුළුවන්.. එක use කරපන්..

    firefox :- https://addons.mozilla.org/En-us/firefox/addon/stop-youtube-autoplay/

    Chrome :- https://chrome.google.com/webstore/detail/stop-autoplay-for-youtube/lgdfnbpkmkkdhgidgcpdkgpdlfjcgnnh
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ආහ්... අවුලක් නෑ මචන්
    oz05.png
    .. කූල්
    avatar362420_1.gif

    :cool::cool:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    කාට හරි රිදිලා වගේ.. :lol:

    ridila_zps1c4a0dfd.png

    උබ දන්න නිසා වෙන්න ඇතිනෙ මෙහෙම කලේ.. එත් මම මේ ත්‍රෙඩ් එකේ මුලදිම කියල තියෙන දේ බලපන් පොඩ්ඩක්.. දන්නෙ නැති නොදැකපු අයට බලන්න දැම්මේ කියලා ....
    ;)