You Tube Video Downloader

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Firefox යූස් කරනවනම් Browser Add-ons තියෙනව.

    එහෙම නැත්තම්

    Allavsoft Video Downloader
    4K Video Downloader

    වගේ සොෆ්ට්වෙයාර් එකක් යූස් කරන්න පුළුවන්. හැබැයි ඒව ෆී ඒව නෙමෙයි. Crack වර්ෂන්නම් තියෙනව ඒවට.

    එහෙමත් නැත්තම් ඔන්ලයින් සයිට් තියෙනව ඩවුන්ල‍ෝඩ් කරගන්න යූටියුබ් ලින්ක් එක දුන්නම.
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    online karaganna widiyak nadda.....wada karana tana compu mukuth install karnna denne na...block krla tiyenne.....