You Tube views walin සල්ලි එන විදිහක්

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    You Tube views walin සල්ලි එන විදිහක්

    මචං You Tube views walin වලින් සල්ලි එන විදිහ ad sense account එක හරහා කරගන්න විදිහයක් දන්න කෙනෙක් ඉන්නවද... මේකෙ එහෙම ත්රෙඩ් එකක් තියනවනම් ලින්ක් එක දාපංකො..
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    bump. dan view time ekatalu neda pay karanne.

    bumping

    එහෙමත් එකක් තියෙනවාද.. ඒ කියන්නෙ යූ ටියුබ් ඇඩ්සෙන්ස් කරලත් වැඩක් නැති තැනට ඇවිල්ලද.එතකොට කාලය වැඩි වීඩියෝ හැදුවාම වැඩි ගානක් හොයන්න පුලුවන්ද.