elakiri eke tag danawa wage tama. type karaddi #dala type karama tag wenawa. ekata hashtag kyanawa


තෑන්ක්ස් මචෝ...
දැං මම කොහෙද ටයිප් කරන්ඩ ඕන
කමෙන්ට් වලද? හෑෂ් ලකුණ දාල එයාල කියන වචනය..
You must spread some Reputation around before giving it to jmzsl again.
තෑන්ක්ස් මචෝ...
දැං මම කොහෙද ටයිප් කරන්ඩ ඕන
කමෙන්ට් වලද? හෑෂ් ලකුණ දාල එයාල කියන වචනය..
You must spread some Reputation around before giving it to jmzsl again.

Facebook Twitter වල hashTag කරපු එකක් click කරල බලන්න. එතකොට උඔට පේනවා ඒ hashtag එකට අදාල post විතරක් උඹට බලන්න පුළුවන්
උදා #SriLanka කියල type කරල ඒක උඩ click කරල බලන්න
යම්කිසි දෙයක් hashTag කලහම ලෝකයාට පෙන්නන්න ලේසියි. මට එක දවසක් Oman Air flight එකක් මිස් වුනා. උන් හොටෙල් දුන්නෙ නැහ. පැහ 12ක් airport එකේ ඉදියා හොටෙල් නැතුව. Twitter එකේ hashTag කලා විතරයි මුන් මට කතා කරල හැමදේම කරල දුන්න.