Young Sri Lankan died after repeatedly seeking help from Australian hospital

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මාර සීන් ඵක..දියුණු රටවල් වලත් මෙහෙමනම් ලංකාව වගේ බංකොලොත් වුන රටක මෙහෙමවත් තියෙන ඵක ගැන සතුටු වෙමු.
    හොරා බෙහෙත් සීන් එහෙමයි, attendant ලගේ ගොං ලොකු සීන් එහෙමයි අත ඇරලා ගත්තම මොනවා උනත් ලංකාවේ සෞඛ්‍යය සේවය හොදයි...

    තියන සීමිත සම්පත් වලින් effective service එකක් දෙනවා...

    කොවිඩ් වලට පස්සේ අනිත් රටවල තියන backlog දැක්කම ඒවගේ doc ලා මොනාද කරන්නේ කියලා හිතෙනවා...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ලන්කාවේ ඔහොම නඩු දාන්නේ හරිම කලාතුරකින් නේ. ඒ හින්දා ලන්කාවේ මෑරෙන ඒවා එලියට එන්නේ ඉදලා හිටලා. ඔය නිව්ස් එකේ තියෙන්නේ ඒ නඩුව ගෑන. මිනිහෙක් මෑරුනාට පස්සේ නඩු කියලා නම් වෑඩක් නෑ. ඒ වුනාට ලන්කාවේ නඩුවක්වත් දාන්නේ කොච්චර කලාතුරකින්ද? ලන්කාවේ රජයේ රෝහල් අඩු සම්පත් වලින් වෑඩ කරන්නේ. ඒ හින්දා වෑරදීම් වෙන්න තියෙන ඉඩ වෑඩියි කියලත් අපිට හිතන්න පුලුවන්.

    කොහොම වුනත් වෙන රටකට ගිය අලුත සෑහෙන්න අමාරුයි සිස්ටම් එකට හුරු වෙන්න. අවුරුදු දෙක තුනක් ගියහම ඒකට හුරු වෙනවා. ඒ කොහොම වුනත් තමන්ගේ රටේදී තරම් කවදාවත් පහසුවක් දෑනෙන්නේ නෑති වෙයි

    දෑන් ලන්කාවේ දොස්තරලා ඕන තරම් මෙහෙ ඉන්නවා. ඉන්දියන් එවුන් තමා වෑඩිපුරම ඉන්නේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,570
    6,344
    113
    පරණ නිව්ස් එකක් ද?
    කෝවිඩ් කාලේ කියන්නේ යකූ සිංහලු පෝලිමේ හිටගෙන මැරෙන දවස් වල නේ 🤔
    ඇයි උබ ඉන්ජෙක්ෂන් එක ගත්තේ නැද්ද
    ගෝඨාභය පින් සිද්ධ වෙන්න... සක්කිලි ය... උබෙ ළමයි උබවගේම සක්කිලි පැටව් වෙන්න ඇති
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,474
    2,569
    113
    colombo
    ලන්කාවේ ඔහොම නඩු දාන්නේ හරිම කලාතුරකින් නේ. ඒ හින්දා ලන්කාවේ මෑරෙන ඒවා එලියට එන්නේ ඉදලා හිටලා. ඔය නිව්ස් එකේ තියෙන්නේ ඒ නඩුව ගෑන. මිනිහෙක් මෑරුනාට පස්සේ නඩු කියලා නම් වෑඩක් නෑ. ඒ වුනාට ලන්කාවේ නඩුවක්වත් දාන්නේ කොච්චර කලාතුරකින්ද? ලන්කාවේ රජයේ රෝහල් අඩු සම්පත් වලින් වෑඩ කරන්නේ. ඒ හින්දා වෑරදීම් වෙන්න තියෙන ඉඩ වෑඩියි කියලත් අපිට හිතන්න පුලුවන්.

    කොහොම වුනත් වෙන රටකට ගිය අලුත සෑහෙන්න අමාරුයි සිස්ටම් එකට හුරු වෙන්න. අවුරුදු දෙක තුනක් ගියහම ඒකට හුරු වෙනවා. ඒ කොහොම වුනත් තමන්ගේ රටේදී තරම් කවදාවත් පහසුවක් දෑනෙන්නේ නෑති වෙයි

    දෑන් ලන්කාවේ දොස්තරලා ඕන තරම් මෙහෙ ඉන්නවා. ඉන්දියන් එවුන් තමා වෑඩිපුරම ඉන්නේ.
    ප්‍රශ්නයක් නැතුව ඉන්න හොද ඉන්සුරන්ස් වලට කොච්චර $ අයින් කරන්න ඕනේ ද ?
    මේ වගේ ප්‍රශ්න එන්නේ රජයේ රෝහල් වල හරි ගාන අඩු ඒවා වලද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇයි උබ ඉන්ජෙක්ෂන් එක ගත්තේ නැද්ද
    ගෝඨාභය පින් සිද්ධ වෙන්න... සක්කිලි ය... උබෙ ළමයි උබවගේම සක්කිලි පැටව් වෙන්න ඇති

    පිරිසිදු ලේ 💪😇
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ප්‍රශ්නයක් නැතුව ඉන්න හොද ඉන්සුරන්ස් වලට කොච්චර $ අයින් කරන්න ඕනේ ද ?
    මේ වගේ ප්‍රශ්න එන්නේ රජයේ රෝහල් වල හරි ගාන අඩු ඒවා වලද ?
    ප්‍රයිවට් නම් සර්ජරි වගේ ඒවාට පොරොත්තු ලේඛණයේ ඉන්න ඕනේ නෑ. රජයේ ඒවා වලත් අවශ්‍ය ප්‍රතිකාර ලෑබෙනවා. මෙහෙම සීන් වෙන්නේ කලාතුරකින්. හෑබෑයි ඉතින් හදිසි ප්‍රතිකාර එකට ගියහම තත්වේ අනුව තමා ප්‍රමුඛතාව ලෑබෙන්නේ. කොහොමත් පෑය දෙක තුනක් ඉන්න බලන් තමා යන්නේ. මගේ යාලුවෙක් ඔලුව පලන් අරන් ගියා. ඉස්සෙල්ලාම නර්ස් කෙනෙක් ඈවිත් ලේ යන එක නවත්තලා ගියා. ඊට පෑයකට විතර පස්සේ තව කෙනෙක් ඈවිත් මෑහුම් දාලා වෑඩේ ක්ලෝස් කරලා එව්වා.

    රක්ෂණය නම් මාසෙකට 250 ක් වගේ වෙනකොට හොද එකක් දාගන්න පුලුවන්. ඒක නම් වටින්නේ හුගක් වෙලාවට පොරොත්තු ලේඛනයේ ඉන්නේ නෑතිව සර්ජරි කර ගන්න තමා. තව ඈස් කණ්ණාඩි,දත් වගේ ඒවා මෙඩිකෙයා එකෙන් කවර් වෙන්නේ නෑති හින්දත් සමහරු රක්ෂනයක් දානවා

    කොහොම වුනත් හෑමෝම අදාල රස්සාව නීතියට අනුව කරනවා. වෑරදුනොත් වගකීම ගන්න වෙනවා. ඒ හින්දා ක්‍රමවේදෙන් පිට පනින්නේ නෑ කිසිම කෙනෙක්.

    කොන්සෙක් මීට් වෙන්න අනිවාර්යෙන් රෙෆරල් එකක් ඕනේ. එහෙම නෑත්නම් කීයටවත් ඒ වෑඩේ කරගන්න බෑ. ලන්කාවේ නම් කොන්සෙක් දවසකට ලෙඩ්ඩු කීයක් බලනවා ද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,905
    11,951
    113
    පිස්සුද ඔහොම දේවල් වෙන්න බැහැ ඔසී වල, ඔය කොහේ හරි ගෘහ සේවිකාවෝ වගේ යන අරාබි ම්ලේච්ච රටක සිද්ධියක්, බොරු මඩක්..
    ඔස්ට්‍රලිය්වේ කව්රුත් racist නැහැ, අනික ජොබ් එක cleaner or CEO ඔක්කොටම සමාන සැලකිලි..
    මේකේ කව්ද කිව්වා වගේ හොස්පිටල් ගියාම හරියට girlfriend වගේ එකේ staff එක අපිට සලකන්නේ..

    රට යන්නම් වලේ ඔහේ යනවා හරියට යන රටවත් බලල ගිහින් නැති හැටි.. එකය් ජීවිතෙන් වන්දි ගෙවන්න උනේ :(
     
    Last edited:
    • Haha
    Reactions: poopoo and jjpala

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඒ අැයි ඵළවන්නේ?
    ඕක මෙතන පොර ටෝක්ස් දුන්නට එහේ ඉඳල තියෙන්නෙ අඩු කුලේ බ්‍රවුන් ස්කින් තියෙන උන් එක්ක. ඉතින් සෙට් එකම එලෝලා කෝවිඩ් කාලෙ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,474
    2,569
    113
    colombo
    ප්‍රයිවට් නම් සර්ජරි වගේ ඒවාට පොරොත්තු ලේඛණයේ ඉන්න ඕනේ නෑ. රජයේ ඒවා වලත් අවශ්‍ය ප්‍රතිකාර ලෑබෙනවා. මෙහෙම සීන් වෙන්නේ කලාතුරකින්. හෑබෑයි ඉතින් හදිසි ප්‍රතිකාර එකට ගියහම තත්වේ අනුව තමා ප්‍රමුඛතාව ලෑබෙන්නේ. කොහොමත් පෑය දෙක තුනක් ඉන්න බලන් තමා යන්නේ. මගේ යාලුවෙක් ඔලුව පලන් අරන් ගියා. ඉස්සෙල්ලාම නර්ස් කෙනෙක් ඈවිත් ලේ යන එක නවත්තලා ගියා. ඊට පෑයකට විතර පස්සේ තව කෙනෙක් ඈවිත් මෑහුම් දාලා වෑඩේ ක්ලෝස් කරලා එව්වා.

    රක්ෂණය නම් මාසෙකට 250 ක් වගේ වෙනකොට හොද එකක් දාගන්න පුලුවන්. ඒක නම් වටින්නේ හුගක් වෙලාවට පොරොත්තු ලේඛනයේ ඉන්නේ නෑතිව සර්ජරි කර ගන්න තමා. තව ඈස් කණ්ණාඩි,දත් වගේ ඒවා මෙඩිකෙයා එකෙන් කවර් වෙන්නේ නෑති හින්දත් සමහරු රක්ෂනයක් දානවා

    කොහොම වුනත් හෑමෝම අදාල රස්සාව නීතියට අනුව කරනවා. වෑරදුනොත් වගකීම ගන්න වෙනවා. ඒ හින්දා ක්‍රමවේදෙන් පිට පනින්නේ නෑ කිසිම කෙනෙක්.

    කොන්සෙක් මීට් වෙන්න අනිවාර්යෙන් රෙෆරල් එකක් ඕනේ. එහෙම නෑත්නම් කීයටවත් ඒ වෑඩේ කරගන්න බෑ. ලන්කාවේ නම් කොන්සෙක් දවසකට ලෙඩ්ඩු කීයක් බලනවා ද
    250 කියන්නේ ලෝකු ගානක් නෙමේ නේ බන් ලංකවේ වුනාම ඊට වඩා දාගන්නවා නේ

    250 කවරේජ් එක කියක් ලැබෙනවා ද ? ජෝබේ එකෙන්ම කොම්පැනි වලින් ඉන්සුරන්ස් කරන්නේ නැද්ද

    ඒ අැයි ඵළවන්නේ?
    මම ජෝක් එකට බන් කිව්වේ . මු හොදයි . මේකේ කමෙන්ට් දාලා ඉන්න අනිත් ඔසී වුනුත් සිරා .

    දාන දාන හැම පොස්ට් එකේම ලංකාව නොන්ඩි කරලා ඇරියස් වහගන්න යන ඩයල් එක තාම නැහැ වූ මේ වගේ ට්‍රේඩ් වලට එන්නේ නැහැ :lol::lol:
    ------ Post added on Feb 15, 2024 at 3:13 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ඔසී වල ඔය වගේ අවුල් තියෙනව. මම දන්න අයිය කෙනෙක් පොර බාත්රූම් එකේ වැටිල ඇන්කල් එක පුපුරල. පොරව යාලුවො හොස්පිටල් එකට අරන් ගිහින් පෙන්නුවම බලල කියල ඔපරේට් කරන්න ඕන හැබැයි ටික දවසක් යයි, එයාට වැඩිය urgent patients ල කීපදෙනෙක් ඉන්නව කියල. කකුල වෙලල ගෙදර එවල රෙස්ට් එකේ ඉන්න ඉක්මනට දවසක් දැනුම් දෙන්නම් කියල ඔපෙරේශන් එකට.

    සති 03ක් ගෙදරට වෙලා ඉදල පුදුම වේදනාවකින් ඩේට් එක ලැබෙනකම්. පොර සැහෙන බයක ඉදල තියෙන්නෙ ඇන්කල් එක පිපුරුව එක එහෙම්ම ගල් වෙලා කකුලට සොරි වෙයි කියල. හොද වෙලාවට එහෙම වෙලා නෑ.

    පොර දැන් අවුරුදු ගානකට කලින් ගිය උන් නිසා රස්සාවට නොගිහින් හරි ඔහොම දෙයක් මැනේජ් කරගත්තට අලුතින් ගිය එකෙක්ට උනානම් සොරි ඩොට් කොම්.
     
    • Like
    Reactions: raman2

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,464
    20,782
    113
    ඔසී වල ඔය වගේ අවුල් තියෙනව. මම දන්න අයිය කෙනෙක් පොර බාත්රූම් එකේ වැටිල ඇන්කල් එක පුපුරල. පොරව යාලුවො හොස්පිටල් එකට අරන් ගිහින් පෙන්නුවම බලල කියල ඔපරේට් කරන්න ඕන හැබැයි ටික දවසක් යයි, එයාට වැඩිය urgent patients ල කීපදෙනෙක් ඉන්නව කියල. කකුල වෙලල ගෙදර එවල රෙස්ට් එකේ ඉන්න ඉක්මනට දවසක් දැනුම් දෙන්නම් කියල ඔපෙරේශන් එකට.

    සති 03ක් ගෙදරට වෙලා ඉදල පුදුම වේදනාවකින් ඩේට් එක ලැබෙනකම්. පොර සැහෙන බයක ඉදල තියෙන්නෙ ඇන්කල් එක පිපුරුව එක එහෙම්ම ගල් වෙලා කකුලට සොරි වෙයි කියල. හොද වෙලාවට එහෙම වෙලා නෑ.

    පොර දැන් අවුරුදු ගානකට කලින් ගිය උන් නිසා රස්සාවට නොගිහින් හරි ඔහොම දෙයක් මැනේජ් කරගත්තට අලුතින් ගිය එකෙක්ට උනානම් සොරි ඩොට් කොම්.
    හැම දියුණු රටකම ඔය 'අවුල' තියෙනවා...

    උන් සිස්තම් එකකට යද්දි එකෙන් පිට යන්නෙම නෑ වගේ... Triaging තමයි මුලින්ම කරන්නේ... Life threatening නැත්තං ඉතිං පැය ගානක් ඉන්න බලන් යන්න වෙන්නේ 😑
     
    • Like
    Reactions: shenat