මේ විදිහට උනොත් replace කරන්නම වෙයිද ?
වෙන ක්‍රමයක් දන්නවද කවුරුහරි ?
mokakda ban itin battery gihin nam batteryak dapan ko. 2500k wei kotuwe
ඔරිජිනල් බැස්ටියක්ම දාන එක වටිනව,ඕකෙ චාජින් සයිකල් ගාන ඉවර ඇති.
4years
ඔරිජිනල් බැස්ටියක්ම දාන එක වටිනව,ඕකෙ චාජින් සයිකල් ගාන ඉවර ඇති.
The built in Dell diags will tell you about the battery status. But 4 years is time for replacement.
මම නන් බැට්ටිය කපල ඇතුලෙ තියෙන සෙල් මාරු කරල බලන්න ඉන්නෙ
හොඳ බ්‍රෑන්ඩ් එකක සේම් කැපෑසිටී සෙල්ස් හොයාගන්ඩ පුලුවන් නම් වැඩේ ගොඩමම නන් බැට්ටිය කපල ඇතුලෙ තියෙන සෙල් මාරු කරල බලන්න ඉන්නෙ
