Questions Your blood group? 🅰️🅱️🆎🅾️

Your blood group? 🅰️🅱️🆎🅾️

  • A +

  • A -

  • B +

  • B -

  • AB +

  • AB -

  • O +

  • O -

Results are only viewable after voting.

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    O+
    මචං.. හැබැයි මට මේක ශුවර් නෑ.. මේක දැනගත්තේ ලයිසන් එක ගන්න ගියාම.

    එදා ආපු පෝලිමේ හිටපු සේරම O+ ( ගම්පහ කච්චේරියේ)

    වෙන තැනකින් චෙක් කරන්න ඉන්නේ..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,334
    113
    මැදමහනුවර
    O+
    මචං.. හැබැයි මට මේක ශුවර් නෑ.. මේක දැනගත්තේ ලයිසන් එක ගන්න ගියාම.

    එදා ආපු පෝලිමේ හිටපු සේරම O+ ( ගම්පහ කච්චේරියේ)

    වෙන තැනකින් චෙක් කරන්න ඉන්නේ..
    උඹලා ඔක්කොගෙම කිරිකෑ මුත්තා එකෙක් වෙන්නැති
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,103
    113
    Two recent studies were published this month (October 2020) in the journal Blood Advances supporting the theory that individuals with blood type O are at a lower risk for contracting COVID-19 and severe coronavirus illness.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    O+
    මචං.. හැබැයි මට මේක ශුවර් නෑ.. මේක දැනගත්තේ ලයිසන් එක ගන්න ගියාම.

    එදා ආපු පෝලිමේ හිටපු සේරම O+ ( ගම්පහ කච්චේරියේ)

    වෙන තැනකින් චෙක් කරන්න ඉන්නේ..
    ත්‍රෙඩ් එකට රිප්ලයි දාල තියෙන්නේ පෝලිමේ හිටපු උන්ද දන්නේ නෑ... ඔක්කොම O
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    O+
    මචං.. හැබැයි මට මේක ශුවර් නෑ.. මේක දැනගත්තේ ලයිසන් එක ගන්න ගියාම.

    එදා ආපු පෝලිමේ හිටපු සේරම O+ ( ගම්පහ කච්චේරියේ)

    වෙන තැනකින් චෙක් කරන්න ඉන්නේ..
    ඇත්ත වෙන්න ඇති. O type එක තමයි common ම.
     
    • Like
    Reactions: Solo Rider

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    O+ උන්ට මදුරුවා attract වෙනවා වැඩියි

    Learners එකේ Van එකේ සේරමත් O+ 😂 O+ Rare neda
    O- thamay adu. O+ තමයි සුලබ
    ------ Post added on Jun 18, 2021 at 6:47 AM

    Universal donor කෙනෙක් මෙන්න..
    Donate කරන්න blood ඔයාගෙ වටිනවා
    ------ Post added on Jun 18, 2021 at 6:51 AM
     
    Last edited: