Your bow is so beautiful

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බලහංකෝ ඉතින් පොඩි කාලේ ඉඳලම..:love:
    ලොකු වෙන්න කලින් ඔය වගේ දේවල් පුරුදු උනොත් තමයි ඉතින්..:yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    බලහංකෝ ඉතින් පොඩි කාලේ ඉඳලම..:love:
    ලොකු වෙන්න කලින් ඔය වගේ දේවල් පුරුදු උනොත් තමයි ඉතින්..:yes:

    10 parak withera baluwa :love:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,737
    113
    TFS machan.

    ඒක තමයි කියන්නෙ ළමයින්ට පොතපතේ දැනුම විතරක් නෙවෙයි හොද පුරුදු සහ සිරිත්විරිත් කියල දෙන්න ඕනෙ කියල. එහෙම ළමයි විතරයි රටකට වැඩදායි පුරවැසියයො වෙන්නෙ.

    අම්මට සිරි ලංකාවේ නම් බහුතරයක් උන්ගෙ විනය සහ හොද සිරිත් අන්තෙටම පිරිහිලා නිසා උන්ව හදනවාට වඩා ලේසියි උන්ව ආයෙත් උන්ගෙ තාත්තලගේ ඇටදෙක ඇතුලට යවල අමුතුවෙන් එලියට අරන් හදන එක
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    :D