• Jul 4, 2009
    7,259
    462
    83
    චුටිමල්ලි said:
    සුදු මහත්තයෝ......
    මචං මටනම් එක හිනයක් නැ.
    මේ හීන වල සිමාවක් නැනේ......
    හැම මනුස්සයෙක්ම ජිවත් වෙන්නේ හින(බලාපොරොත්තු) නිසයි
    :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd:
    :rolleyes: :rolleyes:
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    ||~R_girl~|| said:
    hmmmmmmmmmmmmmmmmmmmm..............
    18+ unata passe independent wenna....
    ona tharan tiptip kaala coke beeela schl yanna uden ma nagitiin nathuwa yanna, PC eka mage room ekata ara ganna, lisence ganna,!!!


    :rofl::rofl::rofl::rofl::rofl: :lol:
    maru balaporoththuwa.api owa kale chooti kale...............:yes: :yes: :baffled: :baffled: :baffled:
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    මාසෙට රුපියල් ලක්ෂ හතරක් විතර හොයන්න ඕන.
    පරන කාර් එක විකුනල අලුත් එකක් ගන්න ඕන.
    ලැප්ටොප් එකක් ගන්න ඕන.
    බඩ ටිකක් බස්සගෙන ඇග ටිකක් හදාගන්න ඕන.
    ලස්සන කෙල්ලෙක් හොයාගෙන අවුරුදු දෙකක් ලවු කරල කසාද බදින්න ඕන.

    ඊට පස්සෙ අලුත් හීන සෙට් එකක් ..

    චියර්ස් :D
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    cha_sl said:
    මාසෙට රුපියල් ලක්ෂ හතරක් විතර හොයන්න ඕන.
    පරන කාර් එක විකුනල අලුත් එකක් ගන්න ඕන.
    ලැප්ටොප් එකක් ගන්න ඕන.
    බඩ ටිකක් බස්සගෙන ඇග ටිකක් හදාගන්න ඕන.
    ලස්සන කෙල්ලෙක් හොයාගෙන අවුරුදු දෙකක් ලවු කරල කසාද බදින්න ඕන.

    ඊට පස්සෙ අලුත් හීන සෙට් එකක් ..

    චියර්ස් :D
    :P :P