Your Favorite

What's your Favorite Radio Channel??


  • Total voters
    58

XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
මම කල්පනා කලා පොඩ්ඩක් හොයලා බලන්න මේ දවස්වල කට්ටියගේ කැමතිම FM චැනල් එක මොකක්ද කියලා. වෝට් කරලා අදහසත් දාලා යන්න. :rofl::rofl::rofl:

ඇත්ත‍ටම මේක පොඩි ප්‍රො‍ජෙක්ට් එකකට :D:D:D:D
 

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කෝ මෙතන තව චැනල් අඩුයි නේ :dull::dull:

    මම වැඩියෙන්ම අහන්නේ
    1.සිරස FM
    logo.jpg

    2.රිදම් FM
    listenlive.jpg

    3.හිරු FM
    hiru_logo.png


    ඔය 3න විතරයි හුගක්ම අහන්නේ
     

    HaximShinoda

    Member
    Dec 24, 2009
    131
    11
    0
    TNL Rocks for eva and eva :D
    Noramally man Sinhala channels ahanne na..ahuwath ahanne Yfm ..eth dan eka ahanneth na..TNL rocks and some times Yes and KISS FM ;)

    sirawata,sinhala channels wala ahanna tharam deyak nathi tharam,habai ape thaththanam ahana channel ekak thiyenawa hawasata parana lassana hindi copy nokarapu sinhala sindu yana,,,TNL KISS SUN thama honda...dan KISS walata wada SUN hondai wage, KISS kattiyama SUN & REAL giya nisa... :nerd::nerd::nerd: