සයිනස් විතච් පකිර හිනා වෙවිද හිටියේ...පාටලී ඇවිල්ලා උගෙ චැනල් එකටද කොහෙද වීඩියෝ එකක් රෙකෝඩ් කලා.
රුචිර (science w ruchira) ඇවිල්ලා හිටියා. මට තාරකව මතක් උනා @tharakaf
රුචිරයා උසයි 6ft වලට වැඩී පාටලීට වඩා උසයිද මන්දා. කෑලි බලන්න ඇවිල්ලද මාන්දා තනියම හිටියෙ.
ඉන්ද්‍රජිත් ගෙ විෂ්ම ලෝකය තිබ්බෙ නෑ. @IndrajithGamage
කෑම තිබ්බා. මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ උන් බංකොලොත් ද කොහෙද ඉස්සර තරම් ලොකු ස්ටෝල් එකක් තිබ්බෙත් නැහැ කෑම තිබ්බෙත් නෑ.
ඉමෝරිච් කෝන් ට්‍රක් එකක් තිබ්බා කැමති එකක් තෝරලා ඒ කෝන් එකකට දාලා ට්‍රයි කරන්න පුලුවන් .
නෙස්ලේ උන්ගෙ පොඩි විවිධ වර්ගයේ අයිටම් තියන ස්ටෝල් එකක් තිබ්බා.මේකෙ තරගයක් තියනවා ගිහිල්ලා බලන්න.
නෝ උන්ගෙත් පොඩි ගේම් එකක් තියනවා windows 7 වල තිබ්බ එක. රූප තෝරන එක. උන්ගෙ ප්‍රොඩක්ට් දාලා.
උන්ගෙ කෑමත් තියනවා විකුණන්න කොත්තු එහෙම.
පොප් කෝන් නම් ගන්න එපා. do not recommended
බබල් ටී හට් එකත් ට්‍රයි කරන්න එපා. කලින් බබල් ටී ට්‍රයි කරලා නැත්තම්.
චූ දාන තැන නම් තාම හොඳයි . මම දවල් යනකොටත් වැඩ කරන අය පොඩි ටච් අප් එකක් දිදී හිටියෙ. impressive
ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ කාස්ල් එක බිල්ඩ් කාරලා තියනවා. entrance එකේම.
ටිකට් එක රුපියල් 20යි.
අව්ව මාර අමාරුයි headache ,migraine තියන අය පරිස්සමෙන් මචංලා මචිංලා🫣.
වතුර මල හදලා ආයි දැං හොදට වැඩ. කලින් කැඩිලා තිබ්බෙ.
stf ,police ඉන්නවා පොඩ්ඩක් ඉතිං පරිස්සමෙන්.![]()