" යනවා නම් අනේ මං අරන්...
යන තැනකට යන්න රත්තරං !
හිඟා කකා කොළපතක් අරන්...
ලුණුයි බතුයි කමුකෝ රත්තරං !"
" සීත හිමේ කදු පාමුල හින්දි සිංදුවක් කිය කිය..,
හිඟාන ආ ලුණුයි බතුයි කමුකෝ රත්තරං !
ඊට පස්සෙ දුන්හිද ලග නටමු රත්තරං..."
" සතය සතය එකතු කරලා රහසේ කැටයකට දමලා...,
නුවර එළියේ ටජ් මහලක් තනමු රත්තරං !
සාරි ඉරලා ජනෙල් වලට දමමු රත්තරං..."
මෙවන් ආදර කතාවක්.. ආදරයක් ගැන තරුණ තරුණියන් විදිහට ඔයාලගේ අදහස මොකක්ද...
අහලම කියනව නම් මෙතනින් අරගන්න...http://www.mediafire.com/?zmywky3cnuyhttp://www.mediafire.com/?zmywky3cnuy

Last edited: