මොකක්ද විමල්ගේ තියන වැරැද්ද????Wimal ?????
I dont know why u guys gonna vote for this dull nut![]()
රනිල්ටත් චන්දේ දෙන අය ඉන්දැද්දී විමල්ට දැම්මම මොකෝ.....
Last edited:
මොකක්ද විමල්ගේ තියන වැරැද්ද????Wimal ?????
I dont know why u guys gonna vote for this dull nut![]()
මචන් කරුටත් එහෙම නම් දෙන්න බෑනේ....

Machan uba keyana eka hari Karuth giya anith un wage sandanetama weal hitiyanam, eth prashne tiyenne unp eken giya anith ranchuwama lajja nathiwa manape ellana eka neda ?
![]()
මචන් රවී, ලක්ෂමන් කිරිඇල්ල, දයාසිරි ජයසේකර, මංගල සමරවීර, වගේ උන් පැනපු අය තමයි.....
මොකක්ද විමල්ගේ තියන වැරැද්ද????
රනිල්ටත් චන්දේ දෙන අය ඉන්දැද්දී විමල්ට දැම්මම මොකෝ.....
machan dayasiri panne na, dayasiri UNP ekata ena kota dyasiri chande illala tibbe na, unp ekata awilla thami chande mulingma illuwe