Youth එකෙන් බාගයක් කුඩු ගහන්නේ මම හින්ද - Smokio

PureFrameModels

Well-known member
  • Dec 11, 2025
    447
    548
    93




    ඇත්තටම මේ කතාවේ දෙමව්පියන්ට ගන්න දෙයක් තියෙනවා . තමන්ගේ තරුණ ළමයි පරිස්සම් කරගන්න ඕනි මුන් වගේ උන්ගෙන් සහ ජෙප්පොන්ගෙන්

    මූත් ජෙප්පෙක්
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo




    ඇත්තටම මේ කතාවේ දෙමව්පියන්ට ගන්න දෙයක් තියෙනවා . තමන්ගේ තරුණ ළමයි පරිස්සම් කරගන්න ඕනි මුන් වගේ උන්ගෙන් සහ ජෙප්පොන්ගෙන්

    මූත් ජෙප්පෙක්

    කවුද බන් මේ වෑල් එක
     

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    ඉස්මෝකියෝට මුකුත් කියන්න එන්න එපා.

    ඇයි ඔරවන්නේ කව්ද චන්ඩි සද්ද එපා N*gga අපි රගන්නේ
     

    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    ඉස්මෝකියෝට මුකුත් කියන්න එන්න එපා.

    ඇයි ඔරවන්නේ කව්ද චන්ඩි සද්ද එපා N*gga අපි රගන්නේ
    api mukuth kiwwe na, eya kiyanne ithin
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    කවුද බන් මේ වෑල් එක

    පැය 24 යන්න කලින් 1M Views ගහපු සින්දු හදන එකා උබ දන්නේ නැහැ කියන්නේ උබ ලංකාවේ ඉන්න එකෙක් නෙමෙයිද?:eek:

    දවස් 3ට 2M Views ඔන්න මෙන්න තියෙන්නේ..:love::cool:

     
    • Like
    Reactions: Yeezus

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    909
    687
    93
    Dan mu rehab ekata gihin awane. Dan kudu ganja gahanne nadda mu

    Habai mona unath iraj ponnayata wada nan muta hoda talent ekak thiyenawa. Aru danne gu godawal awussala guu naanna witarai
    ------ Post added on Jan 6, 2026 at 11:15 PM