Multi Agent Framework එකකින් අපිට මොකද්ද කරන්න පුළුවන්?. ඇයි අපිට Multi Agent Framework එකක් ඕනි වෙන්නෙ?. කොහොමද අපි මේක අපේ වැඩ වලට පාවිච්චි කරන්නේ? මේ වගේ ප්‍රශ්න ගොඩකට උත්තර දෙන වීඩියෝ series එකක ආරම්භක වීඩියෝ ඒක තමා මේ.
මේ වෙනකොට OpenAI, Leonardo AI, Claude වගේ AI Service ගණනාවක් එක්ක අනිවාර්‍යෙන්ම මේ ලිපිය කියවන ඔයාල වැඩ කරල තියෙනව. මේ වෙනකොට ඊමෙල් එකක ඉදල වීඩියෝවක් නිර්මාණය කරගන්න තරමට AI සේවාවන් ප්‍රචලිත වෙලා තියෙනව.
එක සේවාවකට වඩා කිහිපයක් එකතු කරගෙන මේ වෙනකොට අපේ හැකියාවෙන් එහාට ගිය නිර්මාණ මේ වෙනකොටත් අපි නිර්මාණය කරලා තියෙනවා ඒ වගේම අපි දැකලා තියෙනවා.
උදාහරණයක් විදියට අපිට AI සේවාවන් එකතු කරගෙන කෙටි වීඩියෝ පටයක් නිර්මාණය කරන්න ඕනි නම් අපි මුලින්ම කරන්න ඕනි perplexity වලට ගිහින් අපට අවශ්‍යය මාතෘකාව යටතේ විස්තර එකතු ගන්න එක. ඊටත් පස්සෙ අපි කරන්න ඕනි ChatGPT හරි Claude වගේ එකකට ගිහින් අපට අවශ්‍යය විනාඩි කිහිපය තුලදි කිව යුතු දේට අනුව Script එකක් නිර්මාණය කරගන්න එක. මේත් එක්කම අපිට කරන්න තියෙන්නෙ එ ඒ විනාඩි කීපයේ පෙනන ඕනි කරන යුතු ඡායාරූපයන්ට අදාල Promot ටික හදාගන්න එක. මේකෙන් පස්සෙ අපි ඒ Promot ටික Leonardo AI වගේ සේවාවකට දීල ඡායාරූප කිහිපයක් නිර්මාණය කරගන්න එක මේවෙනකොට අපි ලග තියෙනව අවශ්‍යය Script එක සහ අවශ්‍යය ඡායාරූප ඊට පස්සෙ අපිට කරන්න තියෙන්නෙ මේ Script එක AI Voice generate කරන murf වගේ සේවාවකට දීල ඒකට අදාලව Voice එකක් හදාගන්න එක. දැන් අපිට අන්තිම වැඩේ හැටියට කරන්න තියෙන්නෙ මේ ඔක්කොම එකතු කරල විඩියෝ එක හදාගන්න එක.
මේ උදාහරණය ඇතුලෙ ඔයාලට පේන්න ඇති අපි එකම සේවාවකට වඩා සේවාවන් කීපයක් උදව්වෙන් වීඩියෝ එකක් නිර්මාණය කරගන්න හැටි. හිතන්න මේ එක එක සේවාවන් අපේ Team එකේ ඉන්න මිනිස්සු කියල. දැන් එයාලට අපි එක එක වැඩ පවරනව. ඒ හැමෝම මොකක් හරි එක දේකට තමා දක්ෂ අපි දක්ෂ coordinate කරල අපේ team එකේ ඉන්න අයගෙන් වැඩ කරගන්න. මෙතනදි අපි අවශ්‍යය දේ කරගන්නෙ ගොඩක් අයගෙ උදව්වෙන්.
මෙන්න මේ එක එක සේවාවන් අරගෙන කරපු වැඩේ අපිට පුළුවන් නන් automate කරන්න අපිට ඇත්තටම කරන්න තියෙන්නෙ Topic එක දීල ඒකට අදාල වීඩියෝ එකක් හදල දෙන්න කියන එක විතරයි.
OpenAI ChatGPT නිකුත් කරාට පස්සෙ ක්‍රමක් ක්‍රමයෙන් සන්කීර්ණ වෙච්ච AI අවශ්‍යයතාවන් ගොන්නට මේ වෙනකොට එකතු වෙන්නෙ මේ වගේ වැඩ කරගන්න පුළුවන් AI Agent ල නිර්මාණය කරන විදි. ඔන්න ඔතනදි තමා අපිට Multi Agent Framework එකක් වැදගත් වෙන්නෙ. මේ වෙනකොට අපිට මේ වගේ දෙයක් කරගන්න පුළුවන් Multi Agent Framework විදියට CrewAI, Spade වගේ Framework ගොඩක් තියෙනව. ඒත් ඒ හැම එකකම ඇත්තටම අපි වැඩක් කරන විදියට කරගන්න ගියාම තියෙන අඩුපාඩු ටිකක් තියෙනව. මෙන්න මේ අඩුපාඩු වලට විසදුමක් විදියට තමා අපි Ceylon Multi Agent Framework එක නිර්මාණය කරන්නෙ.
අද මේ ශෙයාර් කරන්නෙ ඒ Ceylon Multi Agent Framework එක පාවිච්චි කරල කොහොමද අපි Requirement එකක් දුන්නොත් Software එකක Source code එකක් හදාගන්න පුළුවන් Software Agency Multi agent system එකක් හදාගන්නේ කියන උදාහරණය.
තව ඉස්සරහට Advance Examples ගොඩක් අපේ ටීම් එකෙන් හැදෙනව. ඒ වගේම Ceylon කියන්නේ Open Source project එකක් නිසා කැමති නන් ඕනිම කෙනෙක්ට තමන්ට පුළුවන් විදියකට මේ වැඩේට එකතු වෙන්නත් පුළුවන්.
ඔයාලගේ යාලුවන්ටත් Ceylon framework එක ගැන කියල දෙන්න.
#multiagentsystems #multiagent #artificialintelligence #softwareengineering #softwaredevelopment