Youth Campus - NYSC

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ජාතික තරුණ සේවා සභාව අනුබද්ධිත යූත් කැම්පස් ලෙස හදුන්වන විවිද පාඨමාලා පවත්වන ආයතනයක් තිබෙනවද

    එහි පවත්වන භාෂා ඩිප්ලෝමා( ඉංග්‍රීසි ) පාඨමාලා වල පිළිගැනීම හොදයිද ( ජාතික තරුණ සේවා සභාවෙන් අදාල ඩිප්ලෝමා සහතිකය නිකුත් කරන බව තමයිකියන්නේ )

    මේ පිළිබද දැනුවත් කෙනෙක් ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    issara nam hondama computer diploma eka kare nysc. dan nam kohomada danne na.

    youth එකේ කොර්ස් ගොඩක් දැනුත් තියෙනවා. මේ යූත් කැම්පස් කියන එක ගැන ටිකක් දැනගන්න ඕනේ. ඒක වෙනම ක්‍රියාත්මක වෙන එකක්ලු එත් යූත් එකේම එකක් කියලා කියන්නේ