Youth Got Talent - Episode 02 - A beautiful Belly Dance performance by Diniti Ayodhya

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    otara, rukantha- samanali wtf munda judges la hahahha

    යකෝ යහපාලන කාරයෝ ටික මේවටත් ගෙන මුන් මොන විහිලුවක්ද
    :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    otara, rukantha- samanali wtf munda judges la hahahha

    යකෝ යහපාලන කාරයෝ ටික මේවටත් ගෙන මුන් මොන විහිලුවක්ද
    :lol:

    යකෝ උන් දිහා නෙමේ බලපන්කො අර නටන කෙල්ල දිහා..;):love:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    sinhalunta mona belly dance da ban.bera kotayak wage...

    :lol: දැකලා නැති උන්ට හොදයි, but එකී videos බලලනේ ඉගෙන ගෙන තියෙන්නේ අඩු පාඩු ගොඩක් පෙන්නේ එකයි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    Anatayo tika meka balapan​
    මෙන්න මචන් නියම නැටුම්. ලංකාවෙ ගෑනුන්ට belly නටනව තියා උඩරට නැටුමක් හරියට නටාගන්න බෑ. ලාලිත්‍යක් නෑ. කිසි ජවයක් නෑ. තඩි බතල ඇගවල්.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    belly nam mama danne nehe butt eka nam dance kerewwa. belly dance kiyanne okata nemei mokada mehe api club wala oyawage ewa dekala nehe belly keewahama mulu belly eken mai weda penwanne puka harawa harawa naadagam natanne nehe
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    sinhalunta mona belly dance da ban.bera kotayak wage...

    යකෝ මේකිගේ ඩාන්ස් එක සාපේක්ෂව හොඳයි බන්. :cool::cool:
    අනික බෙලි ඩාන්සින් කලා කියල බද ෆ්ලැට් වෙන්න ඕනේ කියල එකක් නැහැනේ :no::no:
    මම ඩුබායි ගිහින් ඩෙසර්ට් සෆාරි ගිය වෙලාවේ ඩෙසර්ට් කැම්ප් එකේ බෙලි ඩාන්සින් කරපු ගැනිගේත් මේ වගේම බඩක් තිබ්බ :nerd::nerd:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    යකෝ මේකිගේ ඩාන්ස් එක සාපේක්ෂව හොඳයි බන්. :cool::cool:
    අනික බෙලි ඩාන්සින් කලා කියල බද ෆ්ලැට් වෙන්න ඕනේ කියල එකක් නැහැනේ :no::no:
    මම ඩුබායි ගිහින් ඩෙසර්ට් සෆාරි ගිය වෙලාවේ ඩෙසර්ට් කැම්ප් එකේ බෙලි ඩාන්සින් කරපු ගැනිගේත් මේ වගේම බඩක් තිබ්බ :nerd::nerd:

    bada newe mekige puka loku wediy ban.ah desert camp ganiwa math dekala thiyenawa.anika belly dance karanakota ara saya wage wanena kellath adinna one.meki tight ekata adagena natanne korawakek wage.:baffled:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,254
    1
    16,794
    113
    −273.15°C
    මේවා මොන බෙලිද?
    හරියට විනිශ්චය මණ්ඩලයක් නෑ ඊට හපන්.
    රූකාන්තලා ට මොන බෙලිද?:lol: