1. Youtube එකේ video එකක් play වෙනකොට 1980 type කරන්න. Missiles Command, game එක Play කරන්න පුළුවන්.
2. search box එකේ "/ geek week" කියලා type කරලා search කරන්න. youtube එක unix terminal style එකක් පෙන්වයි. දැන් මේකේ search කරන ඕන එකක් "/" ඉස්සරහට දාලා search කරන්න.
3. search box එකේ "beam me up, scotty" කියලා type කරලා search කරන්න.
4. search box එකේ "ponies" හරි "bronies" කියලා search කරන්න.
5. search box එකේ "Fibonacci" කියලා search කරන්න.
6. Youtube එකේ video එකක් play වෙනකොට 1337 type කරන්න. comments ඔක්කොම encrypt form එකෙන් පෙන්වයි.
7. search box එකේ "use the force, luke" කියලා type කරලා search කරන්න.
රි පෝස්ට්ද දන්නේ නෑ.මටත් ආපු මේල් එකකින් ගත්තේ. ගිහින් එන්නම්