youtube එකට සබ්ස්ක්‍රයිබ් ගන්නේ කොහොමද ??

DINUKA DEWNAN

Member
Feb 26, 2021
16
13
3
youtube එකට සබ්ස්ක්‍රයිබ් ගන්නේ කෝමද???

sub 4 sub නැතුව,
sub හිගා කන්නේ නැතුව,
මචන් මගේ විඩියෝ එක බලපන්කෝ කියන්නේ නැතුව,

කෝමද සබ්ස්ක්‍රයිබ් ගන්නේ ??

ඔයාලට මම පාවිච්චි කරන උපායක් කියලා දෙන්නම් මේ ක්‍රමෙන් ඔයාට ඔයාලගෙ විඩියෝවලට
කැමති අයව එකතු කරගන්න පුලුවන්


ඒ තමා ඔයා හිතන්න ඔයා youtube හරි blog එකක් හරි කරනවා කියලා
ඔයාට තියෙන්නේ ඒවට අදාල fb groups,web forum වලට ජොයින් වෙලා
ඔයා ඔයගේ විඩියෝ එකේ තියෙන දේවල් ලියලා උදාහරණයක් විදියට ඔයාගේ
විඩියො එකේ තියෙන්නෙ කාර් එකක් ගැන කියලා ඔයාට තියෙන්නෙ එකෙ විස්තරයක්
ලියලා වැඩි විස්තර සදහා කියලා ඔයාගේ විඩියෝ එකේ ලින්ක් එක එකේ අන්තිමට දාන්න.....


ඔයාලා පවිච්චි කරන ක්‍රමත් කමෙන්ට් කරන් යන්න
ඒනම් අපි ගියා...........................................................................
ඒක මටත් උදව්වක් එයි


 

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    මුල්කාලේ හොඳ පොඩි බඩු ටිකක් ගෙවල අරන් උන්ව තෙමල ට්‍රාන්ස්පේරන්ට් අන්දලා නටෝපන් බීච් ගානෙයි ජංගල් අස්සෙයි. පස්සේ සබ ආවට පස්සේ උබේ වැඩේ කරගනින් නැත්තං මේකම කන්ටිනිව්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    ubata deyak danaganna one nam prashne waradiyata ahapan. dakkath nodakka wage yana ostharla ethakota tama wala nokadi enne. link eka dala caption ekata boruwak hari moda prashnayak hari banala hari dapan. :D