youtube එකෙන් වීඩියෝ බාමු(Firefox බ්‍රවුසර් users ලට පමනයී)

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
ඇයි බන් මහන්සි වෙන්නේ මේකට පලයන් , ලින්ක් එක පේස්ට් කරපන් , ඩවුන්ලෝඩ් ඔබපන්


http://www.savevid.com/

:P:P:P

අපෝ බං ලින්ක් කොපි පේස්ට් කරකර ඉන්න ගියහම එපා වෙනව නේ බං......:rolleyes::oo::oo::oo:
මේක ඉතින් වන් ක්ලික් ඩවුන්ලෝඩ්.....:P
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එළ.. මම නම් Chrome පාවිච්චි කරන්නෙ. chrome පාවිච්චි කරන අයට මෙන්න මේ extension එක දාගන්න පුළුවන්. :D

    thumb.php


    http://www.chromeextensions.org/music-videos-photos/download-youtube-videos-as-mp4-flv-webm/
     
    • Like
    Reactions: 3267