මම නම් දන්නේ නෑ බං,මේකත් හෙන වටයක් ගිහිල්ලා හොයාගත්තේ...nice work machan.....machan eka paara site ekaka thiyena videos okkoma ban kramayak dhannawanam kiyapanko....

මම නම් දන්නේ නෑ බං,මේකත් හෙන වටයක් ගිහිල්ලා හොයාගත්තේ...nice work machan.....machan eka paara site ekaka thiyena videos okkoma ban kramayak dhannawanam kiyapanko....

Thank's Machan!
REP's nam bahalu kalin deeela![]()

ඇයි බන් මහන්සි වෙන්නේ මේකට පලයන් , ලින්ක් එක පේස්ට් කරපන් , ඩවුන්ලෝඩ් ඔබපන්
http://www.savevid.com/

එළ.. මම නම් Chrome පාවිච්චි කරන්නෙ. chrome පාවිච්චි කරන අයට මෙන්න මේ extension එක දාගන්න පුළුවන්.
![]()
http://www.chromeextensions.org/music-videos-photos/download-youtube-videos-as-mp4-flv-webm/
cool 