youtube එකේ ප්‍රශ්නයක්.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    මම youtube channel එකක් හදලා එකට වීඩියෝ එකක් දාල දවසක් ගියේ නෑ චැනල් එකට ගියාම මෙහෙම එනවනේ.

    vu0KFzB.png


    කිසිම වෝනින් එකක් නෑ, කිසිම කොපිරයිට් සීන් එකක් නෑ. එක විව් එකක්වත් නෑ වීඩියෝ එකේ. හැබැයි creator studio එකේ වීඩියෝ එක පෙන්නනවා. චැනල් එකට ගියාම තමා මෙහෙම වෙන්නේ, මොකෝ බන් මේ?
    හදාගන්නේ කොහොමද මේක? 😣😣😣
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    තු නොදකින් කියල උන්ගේ Recycle Bin එකට දාන්න ඇති බන්. වැදගම්මකට නැති එකක් නිසා.
     
    • Sad
    Reactions: Heshan Daminda