YouTube කරන්න කැමරාව සුපිරි phone එකක්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අපේ පැත්තෙ පොඩි එකෙක් YouTube එකේ කෑම හදන channel එකක් පටන් ගන හදන්නෙ ඌට සෙට් වෙන budget එක අඩුවෙන් ගන්න පුලුවන් phone මොන්වද කැමරා එක හොද වෙන්න ඔනෙ ,
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ පැත්තෙ පොඩි එකෙක් YouTube එකේ කෑම හදන channel එකක් පටන් ගන හදන්නෙ ඌට සෙට් වෙන budget එක අඩුවෙන් ගන්න පුලුවන් phone මොන්වද කැමරා එක හොද වෙන්න ඔනෙ ,
     
    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    Honda cam ekk tiyena cam eka godak wela eka digata on krla tiyenkota heat wennati mobile ekk gnna
    front cam nm under 80k phone wala kohomth hondayi ... even redmis
    Majorly hitanna ooni heat wenawada kiyana eka mokada if u are going to do it alone ..u will have to connect the mobile to the PC ..Otherwise api krna gmn apita output penne nehe neh
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    අපේ පැත්තෙ පොඩි එකෙක් YouTube එකේ කෑම හදන channel එකක් පටන් ගන හදන්නෙ ඌට සෙට් වෙන budget එක අඩුවෙන් ගන්න පුලුවන් phone මොන්වද කැමරා එක හොද වෙන්න ඔනෙ ,
    ඔය මොන පැත්තේද බන්?? මොකද අපේ පැතිවල උදවු කරන්න ඔයවගේ අයියල කිසි කෙනෙක් නෑනේ.
    Anyway Google pixel, Apple තමා බන් රෙකමන්ඩ් කරන්නේ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,123
    5,773
    113
    ඔය මොන පැත්තේද බන්?? මොකද අපේ පැතිවල උදවු කරන්න ඔයවගේ අයියල කිසි කෙනෙක් නෑනේ.
    Anyway Google pixel, Apple තමා බන් රෙකමන්ඩ් කරන්නේ.
    Polonnaruwe.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    iPhone 12 Pro Max
    මෙක තමයි දැනට තියෙන හොදම එක. BlackMagic app එක දැම්මම සුපිරි වැඩ ටිකක් ගන්න පුලුවන්. අනිත් හොදම දේ ISO එක 20 ට අඩු කරන්න පුලුවන්. මගේ 15 ඒවලත් පුලුවන් 50 විතරයි.
     
    nidarsha91

    Well-known member
  • කැමරාව හරි ෆෝන් එක හරි නෙමෙයි බන් වැඩේ වෙන්නෙ. ලයිට් එක කොහොමද කියන එකයි. හරි විදියට ලයිට් කරන්නෙ නැත්තන් රෙඩ් එපික් ගැහුවත් වැඩක් නෑ. ඒ හින්ද ලයිට් එක ගැන හිතන්න කියපන්. ඊට පස්සෙ මොන ලබු ෆෝන් එකෙන් ගත්තත් කමක් නෑ. 1080P
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    Dji osmo pocket 3 ekak ගනින්. මම ගාව තියෙන නිසා කියන්නේ. පට්ට බාන්ඩෙ