අපේ පැත්තෙ පොඩි එකෙක් YouTube එකේ කෑම හදන channel එකක් පටන් ගන හදන්නෙ ඌට සෙට් වෙන budget එක අඩුවෙන් ගන්න පුලුවන් phone මොන්වද කැමරා එක හොද වෙන්න ඔනෙ ,
ඔය මොන පැත්තේද බන්?? මොකද අපේ පැතිවල උදවු කරන්න ඔයවගේ අයියල කිසි කෙනෙක් නෑනේ.අපේ පැත්තෙ පොඩි එකෙක් YouTube එකේ කෑම හදන channel එකක් පටන් ගන හදන්නෙ ඌට සෙට් වෙන budget එක අඩුවෙන් ගන්න පුලුවන් phone මොන්වද කැමරා එක හොද වෙන්න ඔනෙ ,
Polonnaruwe.ඔය මොන පැත්තේද බන්?? මොකද අපේ පැතිවල උදවු කරන්න ඔයවගේ අයියල කිසි කෙනෙක් නෑනේ.
Anyway Google pixel, Apple තමා බන් රෙකමන්ඩ් කරන්නේ.
මෙක තමයි දැනට තියෙන හොදම එක. BlackMagic app එක දැම්මම සුපිරි වැඩ ටිකක් ගන්න පුලුවන්. අනිත් හොදම දේ ISO එක 20 ට අඩු කරන්න පුලුවන්. මගේ 15 ඒවලත් පුලුවන් 50 විතරයි.iPhone 12 Pro Max