youtube කරන්න හිතාගෙන ඉන්න අයට හා කරන අයට

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,888
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවෙ තම්බ්නේල්ස් =


    උඩ බලන්
    ඇගිල්ල දික් කරන්
    peace Sign
    කට ඇරන්
    ගල් මාකටින්
    සෙක්ස් කතා







     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ko video eka karana ekage subscribersla ganath thama 6.5K witharane. algorithm eka u paraddanna danneth nadda?
    ඒව දවස ගානේ වෙනස් වෙනවා නේ බං. එකයි ඌට බැරි. ඌ ඩොලර් එකට රුපියල් 150 ගෙවන කාලේ ඇල්ගොරිතයක් කඩාගෙන ඉන්න කුකුළෙක්
     
    • Haha
    Reactions: Heshan Daminda

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113
    මේ උත්සාහය රජ වීමට නොව රටට $$ ටිකක් ගෙන ඒමයී