Youtube කරන අයට...

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
මචං මේක වැදගත් වෙන්නෙ යූටියුබ් ඇඩ්සෙන්ස් කරන අයට,සමහර අය මේක ගැන දන්නවත් ඇති,මට මේක දුන්නෙ ඉන්දියන් කාරයෙක් (මෙතෙක් කාලෙකට දැකපු හොඳම ඉන්දියන් කාරයා :D)

අපි වෙන වීඩියෝස් බලනවට අපිට පොයින්ට්ස් ඇඩ් වෙනවා,ඒ පොයින්ට්ස් පාවිච්චි කරලා අපිට අපේ වීඩියෝස් වලට විව්ස් ගන්න්න පුලුවන් :yes: මේකෙ තියෙන එකම හොඳ දේ තමයි අපි වීඩියෝ එකෙන් වීඩියෝ එකට ඕපන් කරන්න ඕනෙ නෑ හරියට ඇඩ්මීෆාස්ට් එකේ වගේ :yes: මේකෙ තියෙන ක්ලයන්ට් ඒපීඅයි එක රන් කරල ඉන්න තියෙන්නෙ,ඌ ඔටෝ වීඩියෝස් ගන්නවා,මම මුලු දවසෙම දාල තියෙන්නෙ වීඩියෝ කොලිටි එක 144 දාලා :cool:

බයයි නම් පාවිච්චි කරන්නෙපා,මම මාස හයක් තිස්සෙ ඩේලි යූස් කරනවා මේක මචං,ගින්දර වගේ බඩු වැඩ.. :cool: මම පහලින් මගේ රෙෆරල් ලින්ක් එක දානවා,කැමති එවුන් ඒකෙන් රෙග් වෙයන් (උබලා ඒකෙන් රෙග් උනාම මට උබලගෙ පොයින්ට්ස් වලින් කොමිස් එන්නෙ නෑ,උන් මට කොමිස් දෙන සීන් එකක් තියෙන්නෙ :D)

නැති අයට නෝමල් ලින්ක් එකෙන් රෙග් වෙන්න පුලුවන්,රෙපක් දීගෙන බම්ප් එකක් දාගෙන යමු :yes:

https://www.ytmonster.net/register?ref=jenefer_regland

Normal Link :
https://www.ytmonster.net/register

Referral links are not allowed. Do not post them.
/moderator

 
Last edited by a moderator:

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
තෑන්ක්ස් ෆෝ ශෙයාරින්
දැන්ටම රෙප් එකක් තමා දෙන්න වෙන්නෙ
රෙජිස්ටර් උනොත් ඔයාගෙ ලින්ක් එකෙන් යන්නම් හොඳේ
;)
 
Last edited:

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    ෙම්ක ගැන කිසිම දැනුමක් නැති අයට සරලව කියලා ෙදන්න බැරිද???
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    තෑන්ක්ස් ෆෝ ශෙයාරින්
    දැන්ටම රෙප් එකක් තමා දෙන්න වෙන්නෙ
    රෙජිස්ටර් උනොත් ඔයාගෙ ලින්ක් එකෙන් යන්නම් හොඳේ
    ;)

    ok macho, danne nathi deyak thiyenawa nam ahanna :)
     
    • Like
    Reactions: crhunter

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    please tel me what the point if peoples watch our videos without click any ads.
    as you said all people come to this place fro get views... on that part i couldn't understand ????
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    please tel me what the point if peoples watch our videos without click any ads.
    as you said all people come to this place fro get views... on that part i couldn't understand ????
    you wont be needing to click ads in youtube videos to earn money thru it's ads, impressions would be enough. got it?
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    you wont be needing to click ads in youtube videos to earn money thru it's ads, impressions would be enough. got it?
    is this videos running on normal browser or in a separate software ?

    just asking, if we add our own videos while watching others (thats how this system works, right?), ain't nobody will click the ads, coz everybody running the videos for get credits (no one will watch,same as us)

    so how the impression (views) will increase / effect our revenue ?